උබ කවද්ද ගත්තෙ
අපරාදෙ දැන් 100X වගේ ගිහින් නෙජනවාරි මුල වගේ බන්, කොයින් එකක් පාඩු පිට දුන්නා ඩොලර් 1000ක්. ඊට පස්සේ ඔකේ දැම්මා කෙල වෙලාම යන්න ATH එකකුත් ගහල ඒ අස්සේ
අපරාදෙ දැන් 100X වගේ ගිහින් නෙ
Kohomada ban okatama demme study karalada. Poddak kiyapanko .ඔව් බන්, මගෙත් 30,000 ගානක් ඇවිල්ල දැනටම.
Good question.Kohomada ban okatama demme study karalada. Poddak kiyapanko .
Mama main coin witharai danne ohoma return enne nehe.
Kohomada ban okatama demme study karalada. Poddak kiyapanko .
Mama main coin witharai danne ohoma return enne nehe.
Man 0.04x aragena 0.054 da koheda dunna. Podi labayak set una
Umbe wasanawa thamai.
Kohomada ban okatama demme study karalada. Poddak kiyapanko .
Mama main coin witharai danne ohoma return enne nehe.
oka patta coin ekak bn..mn passe dana gatte kohomada oka set une?VRA ගත්ත උන් ඉන්නවද ?
එලකිරිExplode wenna laga coins gena meken podi idea ekak ganna puluwan https://lunarcrush.com/
0.01 thiyaddi gadda. late abai 50000 coins
oka patta coin ekak bn..mn passe dana gatte kohomada oka set une?
kOHOMADA BAN OYA WAGE COIN GANA DANAGANNE UBALA?
VRA 12300% වැඩි වෙලා අව්රුද්දට' ඒ කියන්නේ අපි ඩොලර් 10ක් දාලා තිබ්බා නම් 2020 oct වල අද වටිනාකම ඩොලර් 1240ක්
ඔය පොඩි coins ටිකක් බලලා . ඩොලර් 500ක් විතර බෙදලා දාලා තියන්න. අවරුදු 2-5ක් ඇතුලත හොඳ ගානක් හොයා ගන්න පුළුවන්.
Monada machan invest karanna hoda coins.. Awurudu 1 kata 2 kata withara
Me profit eka api ganne kohomada api langata ?VRA 12300% වැඩි වෙලා අව්රුද්දට' ඒ කියන්නේ අපි ඩොලර් 10ක් දාලා තිබ්බා නම් 2020 oct වල අද වටිනාකම ඩොලර් 1240ක්
ඔය පොඩි coins ටිකක් බලලා . ඩොලර් 500ක් විතර බෙදලා දාලා තියන්න. අවරුදු 2-5ක් ඇතුලත හොඳ ගානක් හොයා ගන්න පුළුවන්.