යාලූ
මම After A/l Vta එකේ Computer Hardware Technician Nvq Level 4 and CISCO IT EssentionL A+ Course එක කරන්න "හිතාගෙන" ඉන්නවා
මේකෙ කව්රු හරි දන්නවනම් කියන්නකො මොනවද ඒකෙ තියෙන්නෙ සහ අමාරුද ගොඩක්
මම o/l වලටයී A/l වලටයී IT නම් කරලා තියෙනවා
ඒ උනාට ඒකෙ මොනවා උගන්නනවද දන්නෑ නෙ දන්නවනම් කියන්ඩ