W D Amaradeva-Paawela Nil Walawe sinhala lyrice need

bniro

Member
Jun 29, 2009
73
3
0
මගේ ලෝකයෙ
පාවෙනා නිල් වලාවේ
නදී තලාවේ රිදී ජලාසේ
ඇගේ සිනාවේ කැලුම් සැඟවුණාදෝ

දියඹ සැලෙන තරඟ පෙළක අතරමං වෙලා
පාළු නිල්දියේ තනිවෙලා
සොයන රුව ඔබෙයි අප්සරාවියේ

තුරුණු සිතක පැතුම වැලඳ ඈත පාවෙලා
සිහින නිම්නයේ සැරිසරා
පතන රුව ඔබෙයි අප්සරාවියේ


nice song by Kularathne Ariawansa..
mesmerizing music by Sarath Dasanayaka
nothing to say about the voice of Amaradewa..brilliant
 

thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
bniro said:
පාවෙනා නිල් වලාවේ
නදී තලාවේ රිදී ජලාසේ
ඇගේ සිනාවේ කැලුම් සැඟවුණාදෝ

දියඹ සැලෙන තරඟ පෙළක අතරමං වෙලා
පාළු නිල්දියේ තනිවෙලා
සොයන රුව ඔබෙයි අප්සරාවියේ

තුරුණු සිතක පැතුම වැලඳ ඈත පාවෙලා
සිහින නිම්නයේ සැරිසරා
පතන රුව ඔබෙයි අප්සරාවියේ


nice song by Kularathne Ariawansa..
mesmerizing music by Sarath Dasanayaka
nothing to say about the voice of Amaradewa..brilliant

have a dl link yo :D?