Wagon R ආතල් ගෘප් එකෙ ආතල්.... Elakiri urajdrlk???

Max_r

Well-known member
  • May 10, 2007
    13,076
    1
    15,892
    113
    වැගොන් අර් ගෘප් එක කියන්නෙ පට්ටම ආතල් දෙන ගෘප් එකක් තමයි...
    මේ අලුත්ම එක සිංහලු මෝඩයා කරන...

    එලකිරි එකෙ හිටපු පරන මෙම්බර් කෙනෙක්ද මන්දා ඇඩ්මින් .... :rofl: :rofl:

    ලින්ක් එක - https://www.facebook.com/groups/307757797874119/posts/632317232084839/
    පොස්ට් එක පේන්නෙ නැතිනම්

    උබලා ඕකට HaHa රියැක්ට් කරන්න එපා, බ්ලොක් කරලා දානවා හොදෙ... :cool::rofl:

    plot twist එක
    ඔය පොම්ප වල කරකවන පැත්තට වැඩ
    ඒ කියන්නෙ දෙපැත්තටම වැඩ.... ;)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    Sydney Sweeney Vacation GIF by HBO

    Mokada metana wenne??
    වැගොං ආර් ඕනස්ල වවුචර් දාල නාවනව :lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ඔව් මෙකෙ පරන පොරක් තමයි
    උන් එක ලස්සනට කරගෙන යනව දන්නෙ නැති එව එහෙම කියල දෙනව
    මොකක්ද මොඩය කරනව කියන්නෙ උබ
    නොදන්න හැම දෙට්ම බනිනවට වඩා හොදයි නේද දැනගෙන කතා කරන එක
     
    • Like
    Reactions: PanasonicAC

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,076
    1
    15,892
    113
    Mokada metana wenne??
    සිංහලු අන්දන සීන් එකක් තමයි බන්...

    ඔව් මෙකෙ පරන පොරක් තමයි
    උන් එක ලස්සනට කරගෙන යනව දන්නෙ නැති එව එහෙම කියල දෙනව
    මොකක්ද මොඩය කරනව කියන්නෙ උබ
    නොදන්න හැම දෙට්ම බනිනවට වඩා හොදයි නේද දැනගෙන කතා කරන එක
    මේ මොකත මේහ්.... :cool: :rofl: :rofl:
    ------ Post added on May 10, 2023 at 3:03 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    Apita ganna berida? Nikan da denne? Mage laga wagonr 3 tiyenawa 🫣
    නිකං දෙන්න පුළුවංද ඇඩ්මිං ටීම් එකේ සීල් එක තියෙන තෙල් බැරල් එකෙන් :lol:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,747
    12,674
    113
    127.0.0.1:8080/Kandy
    නිකං දෙන්න පුළුවංද ඇඩ්මිං ටීම් එකේ සීල් එක තියෙන තෙල් බැරල් එකෙන් :lol:
    Group ekata set wela wena ewata ganna berida?

    මෙම්බර් ඔන්ලි කියන්නෙ,
    ගෘප් එකට සෙට් වෙලා බලන්න.....
    Resell karanna tiyena ewa. Caravan, civic group wala witarai inne 😞 wagonr gena melo deyak danne na padinna witarai danne 🫣
    ------ Post added on May 10, 2023 at 3:22 PM
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    වැගොන් අර් ගෘප් එක කියන්නෙ පට්ටම ආතල් දෙන ගෘප් එකක් තමයි...
    මේ අලුත්ම එක සිංහලු මෝඩයා කරන...

    එලකිරි එකෙ හිටපු පරන මෙම්බර් කෙනෙක්ද මන්දා ඇඩ්මින් .... :rofl: :rofl:

    ලින්ක් එක - https://www.facebook.com/groups/307757797874119/posts/632317232084839/
    පොස්ට් එක පේන්නෙ නැතිනම්

    උබලා ඕකට HaHa රියැක්ට් කරන්න එපා, බ්ලොක් කරලා දානවා හොදෙ... :cool::rofl:

    plot twist එක
    ඔය පොම්ප වල කරකවන පැත්තට වැඩ
    ඒ කියන්නෙ දෙපැත්තටම වැඩ.... ;)

    plot twist එක
    ඔය පොම්ප වල කරකවන පැත්තට වැඩ
    ඒ කියන්නෙ දෙපැත්තටම වැඩ.

    plz explain mcn