wagon R එකද Honda Insight එකද හොදම

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,412
    1
    32,082
    113
    - උඩරට -
    ලක්ෂ 32-35 අතර තාම බලන්නේ මේ ගානට Honda Insight තියේවිද
    Honda N wagon Custom

    2013-418970-honda-n-wgn-23-10-20131.jpg
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,265
    2,877
    113
    ලක්ෂ 32-35 අතර තාම බලන්නේ මේ ගානට Honda Insight තියේවිද
    wahana category dekak. ekak Mild Hybrid, anika Full Hybrid.

    thamanta ona oya category deken koi ekada kiyana eka mulin hithala balanna
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    me dan tiyena price walata gaththama 1 year weddi price drop unoth adenawane bn.

    habai ehemai kiyala 3x ganan yawida danne ne.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,267
    13,155
    113
    33
    ෆින්ලන්ඩ්
    ඕක දැන් සෑහෙන්න ගණන් කියනවා. අනික ජපානේ ගොඩක් ජනප්රිය වාහනයක්. ලංකාවට ගොඩක් ගෙන්නේ 100000 ක් වගේ දුවපුව. අඩුව ට දුවාපුව හොයා ගන්න අමාරුයි ජපනේත්. මම ඕක ගන්න ගියා නිසා දන්නවා.

    අනික ලංකාවේ ඕකට පර්ට්ස් නෑ. බ්‍රේක් පෑඩ් වත් තිබ්බේ නෑ මම බලන කාලේ. ස්ටැෆර්ඩ් එකෙන් කාර් එකෙන් භාගයක ගණන් කියනවා පාර්ට්ස් වලට. හොඳ කාර් එකක්.
     
    • Wow
    Reactions: charitha2011

    Chandlar_Bing

    Junior member
  • Apr 29, 2020
    36
    27
    18
    Insight eka supiri machan. Mamat dan aurudu 3k wage use karanwa 2009 insight ekak. Fuel economy eka patten nan wagon R eka hoda athi maybe. But driving pleasure and safety patten nan Insight tama hoda.
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,265
    2,877
    113
    honda fit ekth me dws wala 38 wage yna nisa ekkta yna ekda hoda
    mehemai. oya deka ganan eka unata car category dekak.
    ubagae awashyathawa anuwa thoraganin.

    Wagon eka 35k unath wadiy.. used ekakata
    ubata loku performance nathi price eka adu punchi pahe wahanayak ona nam WagonR hodai
    ubata hoda power ekak thiyana wahanayak ona nam, Insight hodai

    oya dekema Lithium battery enawa. WagonR eke battery replacement eka Insight eke replacement ekata wada gana adui mokada battery eka podi nisa
    WagonR wala spare parts walata lankawe kalakanni hadapu boru market ekak thiyanne.
    danna tharamin Toyota spare parts WagonR walata sapekshawa sulabai, labai.

    dekama Pros and Cons thiyanawa.

    samaharu kiyanawa WagonR wala service gini ganan kiyala. ekath hara mafia ekema part ekak. WagonR side mirrors walata dan wela thiyanne issara Vezel walata una de....

    e nisa ubage family eke size eka, ubage riding choice eka anuwa wahana deken ekak thoraganin
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැගන් ආර් තමයි අනිත්වට පාට්ස් හොයන්ඩ ජපානෙටම යන්ඩ වෙනව