Wagon R එකේ side mirrors

mindscrew

Active member
  • Dec 4, 2010
    582
    89
    28
    Mage Wagon R eka happila parts hoyaddi aduwatama set une Delkanda / Wijerama hariye thiyanawa Zenon Auto Parts kiyala ekak. eken.


    Nugegoda indan Maharagama paththata yaddi wam atha paththe.


    Onenam kiyapan uge number eka PM karannam
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    ඕක ආයිත් හයි කලත් ගලවයි. ඕකෙ එන ඇන සෙට් එක මාරු කරන්න. ගලවන්න අමාරු ඇනසෙට් එකක් දාන්න ඕනෙ. පොඩ්ඩ්ක් හොයල බලන්න ඇන වර්ගෙ මොකක්ද කියල

    Ela bn mn aiyata kiyannan



    thanks bn

    yako..mara horune


    Ow bn kalamakanni inne dan

    appa ehemada man paniwidayak dennam heta anidda math hoyala aduwata set kara la dennm


    Ela bn uba lokuwatama mahansi wela hoyanna yannath epa
    poddak aduwata thiyanawada kiyala baluwe
    hadissiye karagannath epai bn u jeewath wenneth vahanen ekai
    set unoth balala kiyapanko
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113


    Thanks bn

    Creed ayya oya side mirror galawana ekata method ekak kiyala thibuna mathakai. Poddak ahala balanta..


    Ela Creed aiya me dawas wala nadda koheda bn mn porata kalin pm ekakuth damma



    Ela thanks bn

    issara galewwe kanadiya witharai needa. dan mulu sidemirror enclosure ekath ekkama galoonawada?? photos daapan ko ban. apitath balanna mun kohomada galawanne kiyala.


    Ow bn kan deka galewwa wage bn wahane poddakwath hirenne nathi wenna serama galawan gihin

    ahala thread eka labunoth methana danna apitath balanna...


    Ela mn thread eka hoyala hari dannan

    Mage Wagon R eka happila parts hoyaddi aduwatama set une Delkanda / Wijerama hariye thiyanawa Zenon Auto Parts kiyala ekak. eken.


    Nugegoda indan Maharagama paththata yaddi wam atha paththe.


    Onenam kiyapan uge number eka PM karannam


    Ela number eka thiyanawanan dapanko bn
    math inne a laga hariyema thama Boralesgamuwe mn

    henagahnna epai yko munta..
    up


    Hena gahalath madi bn
    wadak na katha karala un owa karala salli hoyala hithakin kanne bonne kohomada danne na
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Ba bn un kiyanawa horu ussapu ekak nisa balu

    මොකක්ද බං ඉන්ශුවරන්ස් එක? මම හොඳටම අඳුරන ගෙදරක තිබුන WagonR එකෙත් ඔහොම හොරු ගලවං ගියා..පොලිස් ඇන්ට්‍රි එකක් එහෙමත් දාල පස්සේ Insurance එකෙන් ගෙවලා තිබුනා mirrors දෙකට... :oo:
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    මොකක්ද බං ඉන්ශුවරන්ස් එක? මම හොඳටම අඳුරන ගෙදරක තිබුන WagonR එකෙත් ඔහොම හොරු ගලවං ගියා..පොලිස් ඇන්ට්‍රි එකක් එහෙමත් දාල පස්සේ Insurance එකෙන් ගෙවලා තිබුනා mirrors දෙකට... :oo:

    Ekanan mata mathaka na bn aiyagen ahala kiyannan
    apith policeyata kiwwa bn kari ponnayo un nikan balannawath awe na
     

    pasimal

    Well-known member
  • Nov 2, 2006
    441
    302
    63
    වැගන් ආර් වල සයිඩ් මිරර්ස් උස්සන වැඩේ ජයටම කරගෙන යනවා බන් හැමතැනම. දෙල්කද පැත්තේ නම් බඩු හොයාගන්න පුලුවන්
     

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,491
    180
    63
    Ba bn un kiyanawa horu ussapu ekak nisa balu

    ඉන්ශුවරන්ස් ගන්න පුලුවන්. මම දන්න කෙනෙකුට 150,000 පාස් කලා කිව්ව. ඉන්සුවරන්ස් කාරය බොරු කරල වෙන්න ඇති. හැබැයි පොලිස් එන්ට්‍රි අනිවාර්යයයි.

    දුන්නෙ නැත්නම් වහාම ඉන්සුවරන්ස් එක මාරු කරන්න. මෙහෙම දෙයකදි දෙන්නෙ නැත්නම් මොන මගුලකටද ඉන්ශුවරන්ස්.