Wagon R එකේ side mirrors

menaka60

Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    .......................................................................................................................................................
    මචං අපේ අයියගේ Wagon R එකේ side mirrors 2 ඊයෙ උදේ මොකෙක් හරි උස්සල :angry::angry:

    උබල දන්න තැනක් තියනවනං කියපන්කො ටිකක් reasonable price එකකට side mirrors ගන්න :dull:
    model එක Wagon R Fx 2017

    Bump එකකින් හරි උදව් කරන හැමෝටම සලකනව :yes::yes:
     
    • Like
    Reactions: SuperX and waca

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,690
    2,140
    113
    Nugegoda
    දැන් වැගන් ආර් වල මාර විදියට මිරර්ස් පන්නනව නේ?
     
    • Like
    Reactions: menaka60

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    දැන් වැගන් ආර් වල මාර විදියට මිරර්ස් පන්නනව නේ?

    Ow bn ata thalanna one okunge
    balapan bn hena ganakata kela wenawane minissunge
    okuntanan hariyanne na kawadawath kalakanni
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,577
    704
    113
    38
    සුවසිලන්තය
    .......................................................................................................................................................
    මචං අපේ අයියගේ Wagon R එකේ side mirrors 2 ඊයෙ උදේ මොකෙක් හරි උස්සල :angry::angry:

    උබල දන්න තැනක් තියනවනං කියපන්කො ටිකක් reasonable price එකකට side mirrors ගන්න :dull:
    model එක Wagon R Fx 2017

    Bump එකකින් හරි උදව් කරන හැමෝටම සලකනව :yes::yes:

    man umbata japan walinma set karala dennada colour ekea mokadda
     
    Last edited:
    • Like
    Reactions: menaka60

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,491
    180
    63
    ඕක ආයිත් හයි කලත් ගලවයි. ඕකෙ එන ඇන සෙට් එක මාරු කරන්න. ගලවන්න අමාරු ඇනසෙට් එකක් දාන්න ඕනෙ. පොඩ්ඩ්ක් හොයල බලන්න ඇන වර්ගෙ මොකක්ද කියල
     
    • Like
    Reactions: menaka60

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,517
    3,124
    113
    Creed ayya oya side mirror galawana ekata method ekak kiyala thibuna mathakai. Poddak ahala balanta..
     
    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    issara galewwe kanadiya witharai needa. dan mulu sidemirror enclosure ekath ekkama galoonawada?? photos daapan ko ban. apitath balanna mun kohomada galawanne kiyala.