Wagon R ගැන ලාල් අලවත්ත කියන කතාව

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
බලමු
...
වීඩියෝ එක බැලුවා. මට ප්‍රශ්න කිහිපයකුත් ආවා. වැඩ සටහන නිවේදකයා ගොන් වස්සෙක්. හරියට ප්‍රශ්නයක් අහන්න ඌට තේරෙන්නේ නැහැ. වාහන ගැන දැනුමක් තියෙන එකෙක් එපයි ප්‍රෝග්‍රෑම් එක මෙහෙය වන්න.

එක ප්‍රශ්නයක් තමයි ලාල් අලවත්ත කිව්වා වැගන් ආර් එකේ පෙට්‍රල් හොදට වැඩ කරන්නේ මේකේ එන්ජින් එක 660 cc හින්දා කියලා.
ඒත් සාමානයෙන් එන්ජිමේ පවර් එක අඩු ඒවාට වඩා සමහර විට එන්ජිම පවර් එක වැඩි එකේ තෙල් වැඩ කරනවා. විට්ස් 990 cc වලට වඩා 1300 cc එකේ තෙල් වැඩ. එහෙම වෙන්නේ එන්ජිම රේස් වීම අඩුවීම වගේ තව දේවල් නිසා.

එතකොට වැගන් ආර් එකේ මේක වෙන්නේ කොහොමද?

මොකද ලාල් අලවත්තම කිව්වා වැගන් ආර් එකේ බැටරි එකෙන් වහනය ධාවනයට ලැබෙන්නේ බොහොම පොඩි බලයක්, ඒක හම්බෙන්නේ වාහනේ ට්‍රැෆික් එකේ නවත්තන් ඉන්නකොට විතරයි කියලා.

මේක කොහොමද තේරුම් ගන්නේ එතකොට?
 
Last edited:

waca

Well-known member
  • Nov 13, 2006
    3,727
    2,207
    113
    Nugegoda
    Kawda lal
    ගොඩක් රූපවාහිනී හා ගුවන්විදුලි වැඩසටහන් වල මෙයා ඉන්නව. ඉස්සර ඔටෝවිශන් කියන වැඩසටහන හරහා ගොඩක් දැනුම බෙදාදුන්නා
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ගොඩක් රූපවාහිනී හා ගුවන්විදුලි වැඩසටහන් වල මෙයා ඉන්නව. ඉස්සර ඔටෝවිශන් කියන වැඩසටහන හරහා ගොඩක් දැනුම බෙදාදුන්නා

    Aaaa mathakai buwawa. Hena danumak thiyanawa:yes:
     

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,152
    1,704
    113
    ඩොටේ ¯\(°_o)/¯
    ගොඩක් රූපවාහිනී හා ගුවන්විදුලි වැඩසටහන් වල මෙයා ඉන්නව. ඉස්සර ඔටෝවිශන් කියන වැඩසටහන හරහා ගොඩක් දැනුම බෙදාදුන්නා

    තාම autovision එකේ පොර එනවා :yes::yes: