Wagon R තියන අය එන්න

nooby

Well-known member
  • Mar 25, 2018
    4,186
    2,387
    113
    Srilanka
    මම ඊයෙ තව එකක් බැලුව alto japan එක. ඒකෙත් හොදට fuel වැඩ කරනවනෙ. City එකෙත් 20ක් වගේ වැඩ. Out මම දැක්ක සමහර අය 30 කුත් වැඩ කරල තියනව. ගොඩක්ම average 28ක් වගේ කරනව කියල තිබ්බ. දැන් alto එකේ hybrid එකකුත් එනව
    Japan alto eke 5k yanna amarui nh bn.
    Mata hitenne hodama option eka wagon r thama kiyala

    Ahenam wagon R akak ganna ..nethnam japan alto akak

    salli godak yatakaranna puluwannam aqua akak ganna..,
    moka gaththath unregister gaththoth duwanna puluwan repair nethuwa tika dawasak
    Aqua eka 2023 ekakuth 1.25 penala nh bn. A ganata aqua ekak padui bn.

    Unregistered kiwwe brand new ekak ganna kiyalada nettam japan used recondition ok da?
    ------ Post added on Mar 16, 2025 at 2:48 PM
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,659
    3,377
    113
    Japan alto eke 5k yanna amarui nh bn.
    Mata hitenne hodama option eka wagon r thama kiyala

    Aqua eka 2023 ekakuth 1.25 penala nh bn. A ganata aqua ekak padui bn.

    Unregistered kiwwe brand new ekak ganna kiyalada nettam japan used recondition ok da?
    ------ Post added on Mar 16, 2025 at 2:48 PM
    Brand new gannawanam price up unath agent gen hari wiswasa thenakin harima brand new gaththanam 50000km kisi karadarayak nethuwa yanna puluwa:yes:
     
    • Love
    Reactions: nooby

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    ඇත්තටම vitz නං හොදයි තමා බන්. ඒත් 2018 වගේ ඒවයි price බලපන්කො. 80 පන්නල හැම තැනම.
    පිස්සුද බං? මේ කාලෙ Vitz එකක් 65න් උඩ දෙනව කියන්නෙ එක්කො පිස්සෙක් නැත්නම් ගන්න එකා පිස්සෙක්. ඕව ගන්න එපා පොඩ්ඩක් ඉවසපං.
    ඉතිං බං Vitz එක වෙනුවට ගහපු Yaris එක Brand new 80 ගණං වලට ගන්න පුලුවන්කම මේ මොහෙතෙත් තියෙද්දි කවුද බං අවුරුදු 7ක් විතර ලංකාවෙ කිලෝ මීටර් ලක්ෂයක් විතර පට්ට ගහපු එකක් 80 ගණං වලට ගන්න මෝඩය? මේව මේ ගණං හද හද කියන්න ඕන දේවල් නෙමෙයි Commonsense
    ඔහොම හිටපං ඕව ලක්ෂ 60ටත් වටින්නෙ නැති කාලයක් එනව ළඟදිම.
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,794
    1,404

    Owa kochrra kuwat teren nati un innawane bn lankawe. Sale karayanwa hoyagena gihin salli pudanne🤣
     
    • Like
    Reactions: chami2015 and nooby

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මචංල wagon R එකක average maintenance cost එක කීයද අවුරුද්දකට? හරියටම ඕන නෑ ඔයාලගෙ experience එක අනුව average ගාණක් කියන්න පුළුවන්ද?

    Company කරනවනම් 30,000ට අඩු ගනක් යන්නෙ full service එකට. Oil grade එක අනුව මිල වෙනස් වෙනවා. 0W20 ගාන අඩුයි. 5W30 තිහකට ලං කරනවා. පිටිං කරනවනං 20,000ට පලලේං කරගන්න පුලුවන් කියනව. දාන oil එක synthetic නම් අවුරුද්දක් හෝ 10,000km දුවන්න පුලුවන්. Semi synthetic නම් මාස හයක් හෝ 5,000km පුලුවන්.

    AC/ISG belts 15000ක් විතර. මතක විදිහට ඒක මාරු කරන්න ඕනෙ 40,000km හෝ අවුරුදු පහෙන්. හරියටම මතක නැහැ. මේවගෙ stock AMW ගාව නැහැ පහුගිය ටිකේම. තිබ්බත් මිල ගොඩක් වැඩි වෙයි. සර්විස් ඇරෙන්න අනිත්වා පිට ගනන් තමා දාල තියෙන්නෙ.

    Gear oil පිටින් කරන්න 28,000ක් වගෙ ගියෙ. Company වියදම දන්නෙ නැහැ. අවුරුදු පහකට සැරයක් හෝ 40,000km වලින් කරන්න ඕනෙ.

    Break pads 10,000ක් වගෙ වෙන්නෙ. 40,000-50,000km ඇදගන්න පුලුවන්. Tyre එකක් 20,000ක් විතර වෙනව. 12V battery, Yuasa එක 28,000-30,000 අතර මිලකට තමා යනවා කියන්නෙ. අවුරුදු තුනක් හමාරක් ඇදගන්න පුලුවන්.

    Cabin filter 1000යි. Air filter නම් මතක නැහැ. 3000ක් වගෙ මතකයි නමුත් ශුවර් නැහැ. 20,000km වලින්ද කොහෙද මාරු කරන්න ඕනෙ.

    Fuel Economy ඩ්‍රයිව් කරන විදිහ අනුව තමා. 19kmpl combined කියල කියන්න පුලුවන්. Drive කරන විදිහ අනුව තමා මේක තීරණය වෙන්නෙ. අනිත්වා නම් එමොබෝයි දුවන ප්‍රමාණය අනුව බලල අවුරුදද්ට යන ගාන හදාගන්න වෙයි. Insurance 80% value දාලා කලොත් දළ වශයෙන් 70,000 අවට ගානක් යයි. ආදායම් බලපත්‍රයට 2500ක් වගෙ යන්නෙ.
     
    Last edited:

    KAZPER

    Well-known member
  • Sep 12, 2020
    244
    264
    63
    1742133703364.png

    :ROFLMAO::ROFLMAO:
     
    • Like
    • Haha
    Reactions: emoboy and nooby

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    Company කරනවනම් 30,000ට අඩු ගනක් යන්නෙ full service එකට. Oil grade එක අනුව මිල වෙනස් වෙනවා. 0W20 ගාන අඩුයි. 5W30 තිහකට ලං කරනවා. පිටිං කරනවනං 20,000ට පලලේං කරගන්න පුලුවන් කියනව. දාන oil එක synthetic නම් අවුරුද්දක් හෝ 10,000km දුවන්න පුලුවන්. Semi synthetic නම් මාස හයක් හෝ 5,000km පුලුවන්.

    "2018 CBG-xxxx, 55s Wagor, milage -120000km
    0w-20 ඔයිල් දාලත් එන්ජින් එක දොදොල් වෙලා..
    10000Km දුවන්න පුලුවන් කියන අය මේවට වග කියන්න ඕන..."