Wagon R තියෙන උන් වරෙල්ලා

sura@min

Well-known member
  • Mar 13, 2011
    1,064
    171
    63
    Pluto
    Wagon R තියෙන උන් වරෙල්ලා

    Wagon R තියෙන් උන් වරෙල්ලා

    ඔන්න Wagon R වාහන තියෙන උන්ට පට්ට පන් එකක් ගන්න වැඩක් තියෙනවා
    Wagon R ක්ලබ් එකක් මෙන්න මුහුනු පොත් ලින්ක් එකක ඇනල ජොයින් වෙයන්


    https://www.facebook.com/groups/328883470805909/


    Wagon R වාහන තියෙන අය සෙට් වෙලා ජොයින් වෙත තැනක්.
    වාහන තියෙන උන්ට ඇත්තට මේක පට්ට.
    හැබැයි සේරටම රැ 3000 ක ටිකට් එකක් ගන්නවා
    (Welcome Drink, Tea, Lunch, Evening Tea,
    Swimming Pool සේරටම එක්ක)


    එකී මෙකී නොකී තව ගොඩක් දේවල්

    වැඩි විස්තර මේ අයගෙන් අහලම දැන ගනිල්ලා

    ඩයලොග් උන්ට නම්
    මනුජිත් 0777869029

    මොබිටෙල් උන්ට නම්
    භාතිය 0710716409

     
    Last edited:

    sura@min

    Well-known member
  • Mar 13, 2011
    1,064
    171
    63
    Pluto
    Free Vehicle Scan හැබැයි සේරටම රැ 3000 ක ටිකට් එකක් ගන්නවා :lol:

    රැ 3000 ගන්නේ බං හොටෙල් එකේ පන්ෂන් වෙනුවට
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    රැ 3000 ගන්නේ බං හොටෙල් එකේ පන්ෂන් වෙනුවට

    ෆන්ශන් එකට එන්නෙ නෑ.... ඒනිසා 3000 ඔනේ නෑනේ... ආවොත් Free Vehicle Scan දෙනවනම් එන්නම්... වාහන 6 වගේ තියෙනවා වැගන් ආර්
     

    sura@min

    Well-known member
  • Mar 13, 2011
    1,064
    171
    63
    Pluto
    Wagon R Club

    මෙන්න අලුත්ම විස්තරේ

    Wagon R Owners Club Sri Lanka- Dream Meet Up 2017

    We cordially invite all Wagon R Hybrid owners in Sri Lanka to the Inaugural General Meeting and vehicle owners meet up of Wagon R Owners Club Sri Lanka.

    Date: 30th Seotember 2017 (Saturday)
    Venue: Pegasus Reef Hotel, Wattala
    Time: 9.00 am – 5.00 pm

    Dress Code: Casual

    *****Maximum 75 participants only. Late registrations are not encouraged*****

    Benefits for participants (Wagon R Owners Club Sri Lanka)

    1.​Free full vehicle scan from AMW on the event day for all participants.
    2.​Rs. 3,000/- worth gift vouchers from AMW for 75 members (mechanical repairs) to redeem at two occasions.
    3.​Technical discussion on preventive maintenance and basics of Suzuki Green Technology by AMW. (Specially trained personals in Japan)
    4.​Special lecture on vehicle maintenance, improving driving skills and much needed technical knowledge about the vehicle.
    5.​Free registration for AMW loyalty Programme. (Will issue a loyalty card)
    6.​Chance to win free services from AMW through the raffle draw.
    7.​Free technical inspection report as per Suzuki guidelines by Suzuki Trained engineers.
    8.​Exclusive pricing on vehicle lubrication services. (30% off)
    9.​50% off on wheel alignment.
    10.​30% off on all vehicle detailing.
    11.​AMW world loyalty offers.
    12.​Wide range of discount packages from insurance companies

    ***Participants also can enjoy welcome drink, buffet lunch from hotel, evening tea and coffee, use hotel pool…etc @ FOC***

    Tickets and registration Rs. 3,000/- per person
    For tickets and registration please contact Kanishka Isuru 0770820962


    For more details of the event please contact:
    Manujith ​0777869029
    Thilina ​0770383287
    Bhathiya ​0710716409
    Charith ​0777463123


    Group Logo

    03.jpg
    [/url] free picture hosting websites[/IMG]
     

    sura@min

    Well-known member
  • Mar 13, 2011
    1,064
    171
    63
    Pluto
    ෆන්ශන් එකට එන්නෙ නෑ.... ඒනිසා 3000 ඔනේ නෑනේ... ආවොත් Free Vehicle Scan දෙනවනම් එන්නම්... වාහන 6 වගේ තියෙනවා වැගන් ආර්

    මේකට ජොයින් වෙයන් වෙලා එක පාරක් ඇවිත් බලපන්. වාහන 06 ක් තියෙනවනම් රැ 3000 ක් වියදම් කරන්න බැරිද බං..