Wagon R 2017 එක තෙල් කීයක් කරනවා ද?

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අඩේ මදි බන් එච්චර. දුර?? එතකොට

    Wagon R ekak gannawa nan iwasiima thiyenne ona. Pagala yanna be.

    Thel witharay oke thiyana elama wasiya. Full insurance aniwa Danna one. Wadunoth patta expensive.

    Ehema nathnan Vitz eka hoday.
    Tikak pagala yanna puluwan.

    Ehema nathnan parana ekak ganna. FB15 wage ewa.

    Mage pawula ekak thiyan innawa. FX 2017
    Below 2000 rpm duwanne. Accelerate karanne bohoma himita.

    Urban 14-17
    Highway 25-27 wage pennannawa.

    With AC
     
    • Like
    Reactions: Janithsl88 and hrm

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    16 හොදටම ඇති මචන්

    කොලබ නුවර 6000න් වගේ ගිහින් එන්න පුලුවන් ද බන්

    දුර යද්දි?

    බැට්‍රි ද බන් ගනන්?

    ඩේස් එක කීයක් වගේ කරා ද බන්? මට එක ගැන අදහසක් තිබ්බෙ නැ. පෙට්‍රල් කෙරුවාව තමා බලන්නෙ.

    නුවර කොලබ යන්න බන් බලන්නෙ. මට මේ ගාන නම් හොදටම ඇති

    Accident repair චෙක් කරන්න නම් car check දාන්නම වෙනවා නේ බන්

    සිරා ද? 😵‍💫

    ඇරලා ගියා බන් මුල්ම දවස් ටිකේ වාහනෙ පදිනකොට දැන් හිමිං යං තමද් මම නම් 🙂

    එලකිරි... සමහර උන් ස්කෑන් වලට ගෙන්න කැමති නෑ දුර කියලා. මට 47ට සෙට් උනා 2017ක්
    Scan දාන්න දෙන්න බැරි නම් deal එක කරන්න බෑ කියපං.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    16 හොදටම ඇති මචන්

    කොලබ නුවර 6000න් වගේ ගිහින් එන්න පුලුවන් ද බන්

    දුර යද්දි?

    බැට්‍රි ද බන් ගනන්?

    ඩේස් එක කීයක් වගේ කරා ද බන්? මට එක ගැන අදහසක් තිබ්බෙ නැ. පෙට්‍රල් කෙරුවාව තමා බලන්නෙ.

    නුවර කොලබ යන්න බන් බලන්නෙ. මට මේ ගාන නම් හොදටම ඇති

    Accident repair චෙක් කරන්න නම් car check දාන්නම වෙනවා නේ බන්

    සිරා ද? 😵‍💫

    ඇරලා ගියා බන් මුල්ම දවස් ටිකේ වාහනෙ පදිනකොට දැන් හිමිං යං තමද් මම නම් 🙂

    එලකිරි... සමහර උන් ස්කෑන් වලට ගෙන්න කැමති නෑ දුර කියලා. මට 47ට සෙට් උනා 2017ක්
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    කොලබ නුවර කට්ටිය ගොඩක් දාලා යනවනම් ඔය විදියට තෙල් කරයිද කියලා සැකයි...අපි නිතර යන්නේ තැනිතලා පාරවල් වල මෙහේ කදු නැනේ ...ඔය ගමනටනම් මේක හරියයිද කියන්න සැකයි...විට්ස් එකක්වත් ගන්න බලන්න..
     
    Madushan34

    Active member
  • Mar 2, 2021
    232
    204
    43
    ඔකේ තෙල් නම් කරනවා හොදයි. මේ දවස් වල service කරන්න ගියාම තමා කෙලවෙන්නේ , පාර්ට්ස් රත්තරන් වලින් හදල වගේ ගණන්, ඔක්කොටම හපන් insurance fee එක.Full lode දාලා නුවර යද්දී නම් අඩනවා වාහනේ . Daihatsu MIRA , Toyota Wigo , Toyota Vitz වගේ බලහන්
     
    • Like
    Reactions: Janithsl88

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Kisi awulak na. Traffic eke 20k wage. Dura yaddi 28k withara.highway 30+ karanawa
    pakak karanava 20k traffic eke.. WAGON R FZ ekak use kala around 3 months.. traffic eke 10~13 vage average pennuwe but long distance it was always 25+
    now have totoyta passo in traffic 10~12Kmpl, long distance 21+ .. last weekend went to kataragama back with 20 liters of fuel. 518Km
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    pakak karanava 20k traffic eke.. WAGON R FZ ekak use kala around 3 months.. traffic eke 10~13 vage average pennuwe but long distance it was always 25+
    now have totoyta passo in traffic 10~12Kmpl, long distance 21+ .. last weekend went to kataragama back with 20 liters of fuel. 518Km
    E uba padina widiya anuwa tama
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    මගෙත් තියෙන්නේ වැගියක්(mh55s) අම්පාරේ ගියා speed එක 80- 70 ත් අතර ලිටරේට 31km average කරලා තිබුනා, ගියේ මායි, වයිෆ්නුයි විතරයි,
    මේවා අනිත් වාහන වගේ newai පදින විදියක් තියෙනවා,
    ගැම්මට පාගල ගියොත් නම් තෙල් කිරිල්ල adui, තෙල් අඩු පහුගිය කාලේ මොන ගැම්මට පෑගිලිද? වෙන වාහනයක් තිබුනා නම් මට ඒ තෙල් ප්‍රමනෙන් එච්චර දුරක් යන්නත් බෑ
     
    • Like
    Reactions: Janithsl88