Wagon R drifting

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,308
    2
    53,757
    113
    Wahane hondakamata speed gihin buruwek wage kapuwath peralune na..
    Muta e 360 waduna eke shock ekata accelerator eka pagila kanuwe hapuna wage :lol:

    Naththan kariya hondata beela elawanne..

    Nathnam total brake failure wennath puluwan
     
    • Like
    Reactions: manjulabw

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,628
    11,622
    113
    Brake zero nam ithin accelerate pedal eka nikam thibbath yanawane wahane
    Video eka balapan passata slope eka thiyenne, nawathila passata yanne..
    Anika nikan himin move wenawa nemei accelerate wela pick wela yanne..
     

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,119
    2,592
    113
    බයික් එකේ ආව ඩබලට දෙයියෝ සිහිවෙන්න ඇති, නූලෙන් බේරුණේ
     

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,034
    113
    Nathnam total brake failure wennath puluwan
    මේක වෙන්න බෑ.හැරිල නවතින්න ගිය වාහනේ තමයි ආපහු ස්පීඩී වැඩි වෙල කනුවෙ වදින්නේ.
    ඌට ඩැමේජ් එකක් නැතුව වාහනේ බේර ගන්න තිබුන.පැනික් උනාද දන්නෙ නෑ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,308
    2
    53,757
    113
    මේක වෙන්න බෑ.හැරිල නවතින්න ගිය වාහනේ තමයි ආපහු ස්පීඩී වැඩි වෙල කනුවෙ වදින්නේ.

    Gear eke thibba nam accelerate kale nathath yanawane. But anthimata kanuwa laga accelerate wenawath wage. :unsure:

    me wag wahaneka break failure ekak wenna monawa ge hethuwa wenna puluwan

    https://elakiri.com/threads/වාහනේ-2-වෙනි-brake-hose-එක-පුපුරලා-99න්-බේරුණා.2080922/
     
    • Like
    Reactions: holman khan