Wagon R - Engine Number + Chassis number

bud89com

Junior member
  • Dec 3, 2007
    86
    13
    8
    Wagon R - Engine Number + Chassis number වලින් details හොයන්නෙ කොහොමද බං?:dull::dull:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,348
    2
    53,801
    113
    JEVIC certification එකනං Chassis no + sticker no වලින් verify කරන්න පුළුවන්
     

    bud89com

    Junior member
  • Dec 3, 2007
    86
    13
    8
    මම අහන්නෙ මචං Engine Number + Chassis number එක තියනව නම් ඒකෙන් Manufacture date , accident history, millage එක වගේ details හොයන්න බැරිද?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,348
    2
    53,801
    113
    මම අහන්නෙ මචං Engine Number + Chassis number එක තියනව නම් ඒකෙන් Manufacture date , accident history, millage එක වගේ details හොයන්න බැරිද?

    Manufactured month පුළුවන් වෙයි Accident history, mileage හරියටම ගන්න නම් බෑ - ගෙවල ගන්න පුළුවන් සර්විසස් තියෙනව Rs. 20,000 වගේ වෙනව, ඇක්සිඩන්ට් වෙච්ච එකක් ඉම්පෝටර් කෙනෙක්ගෙ යාඩ් එකක රිපෙයා කළොත් මේකේ රෙකෝඩ් වෙන්නේ නෑලු

    eg: http://jevic.com/services/vehicle-maritime-inspections/VHR/index.html
     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Auctions perchased ekak nam 3 minths athulatha details hoyaganda puluwan... Toyota nam chasi number ejata spare paets oder welada kiyla blnna puluwan... Oyage situation eka hriyatama kiwoth mokakda krnda puluwan kiyla kynnm... Sale ekaka thiyena ekak nam car checks wage company ekakta dala report ekak ganna