allion premio පදින උන් ඇවිල්ල හැමිනෙනවා pickup නැහැ සැප නැහැ කියලාඑච්චර නැහැ තමා යකෝ එහෙමයි කියල අපි ඕව ගන්නද පුළුවන් විදිහට එපැයි වියදම් කරන්න
උබක් කොළඹ එකෙක් කියල හිතනවා අපි නුවරඑළි ට්‍රිපක් යන්නේ අවුරුද්දකට එකක් විතරනේ daily පදින එකෙක්ටනම් අන්න එපා වෙයි. ඒ ඇරෙන්න price range එකේ තියෙන optionනුත් එක්ක වාහනේ හොදයි. අධික සැප, pickup, driving pleasure ලොකුවට ඕනනම් තව ටිකක් වියදම් කරලා 2nd hand එකක් හොදටම බලල ගනින්.
හැබැයි ඔකේ බටරියේනම් ලෙඩක් එනවා 4/5yrs 50කk-60k km විතර යද්දී. ඒ වෙද්දී ඉතීම් ගානට විකුණගන්න මීටරේ තියෙන්න ඕනේ.![]()
ගන්න එපා කියන්නේ Wagon R එකක් තියා bike එකක් නැතුව බස් වල යන ගමන් වාහන දිහා බලන්න ඉන්න උන්...කිසිම අවුලක් නැ...
පිකප් එකත් තියෙනවා හැබැයි පිකප් කරලා යද්දී තෙල් පිච්චේනවා....නොමල් යනවා නම් තෙල් කරනවා සුපිරියට..
කඳු නගින්නෑ කියන්නේ බයිලා...නුවරඑළියේ, හපුතලේ හතර දාලා බඩුත් දාන් හොඳට ගිහින් තියෙනවා..හැබැයි ඉතින් ලක්ෂ 30 වාහනේකින් ලක්ෂ 50, 60ක වාහනේක තියෙන දේවල් ගැන බලාපොරොත්තු වෙන්න එපා...
අපි පාවිච්චි කරන විදිහ අනුව තමා වාහනේ ලෙඩ දෙන්නේ....ජපනා වාහන අවුරුද්දේන් දෙකෙන් කැඩෙන්න හදන්නෑනේ බන්....හොඳ තැනකින් බලලා ගනින් අපේ එවුන්ගේ කුණු ගොඩවල් වලට කර ගහන්නැතුව...
ඉස්සර වගේ දැන් ඔය කියන තරම් පාර්ට්ස් ගණන් නෑ බන්...පොඩ්ඩක් හොයලා බැලුවොත් අඩුවට හොයා ගණ්න පුලුවන්..හැබැයි තාමත් insurance නම් ටිකක් ගනන් වැඩි...
අපි හැප්පෙන විදිහ අනුව ඕනම වාහනයක් පපඩම් වෙනවා...wagon R ද defender ද toyota ද කියලා අදාල නැ...තමන් අදහන ආගම දහම අනුව ජිවත් වෙලා පරිස්සමින් කල්පනාවෙන් වාහනේ drive කරපන් වෙන්න තියෙන ලොකු දෙයක් උනත් පොඩි දේකින් ඉවර වෙයි...
ජපන් wagon r එකනම් ටිකක් හොඳයි.පෙනුමයි සැපයි ගැන එච්චර හිතන් නැත්නම් ගොඩක් ලෙඩ අඩු වාහනයක්.
ලක්ෂ 50 60 නෙවෙයි බං nissan n16 එකක රවුමක් ගිහින් wagon r එකකත් ගිහින් බලපන්. seat එකේ ඉඳන්ම වෙනස තේරෙනව. n16 එක 18ක් වගේ වෙන්නෙ. vios, corolla 121, 141 ඕව ඔක්කොම පට්ටම වාහන.
හැබැයි දැන් ලංකාවේ වාහන market එකේ හැටියට අර පරණ වාහන ගන්න එක මුදල් පැත්තෙන් බැලුවම පාඩුයි.second hand උනත් විකුනන්න ලේසි ගොඩක් උන් හොයන්නේ චූටි පාන් බාග.ඉන්දියාවේ marketing පාරට අහුවෙලා ඉවරයි අපි.
තැපැල් 90 තාම දුවනව ඉන්දියන් bike පාරේ ගැට්ට නග්ගගන්න බෑ එත් මිනිස්සු ගන්නව.
මට නම් bus එකේ ගියත් wagon r, celerio වගේ ඒවාට ලක්ෂ 30ක් වියදම් කරන්න හිත හදාගන්නම බෑ.
sedan එකක් නෙවෙයි නම් toyota aqua එකක්වත් වෙන්න ඕන.





Sure aekata CREED genapu wahanayak padinna aeththe. Kudu wenna hapila hadapu aekuk hari Japan wala ganwaturata set una aekuk
i tho ithin kalu balige putha ne Amala thoge ammata puke arina videos ehema nedda ponna ranila

මරුසිරා;24712026 said:මචන්ලා ඔය ගෙන්නන එව්වට වඩා ලංකාවේ ඒජන්ට් amw එකේ තියෙන ප්‍රිමියම් එක හොද නැද්ද ? උන් අවුරුදු 5 වොරන්ටි දෙනවනේ ?
ගානේ ලොකු වෙනසකුත් නැ .පොත රේගිස්ටර් වෙනකොට බ්‍රෑන්ඩ් නිව් කියල රේගිස්ටර් වෙන්නේ .
ගෙන්නපුව් ගත්තම ඉතින් රිකන්දිෂන් තමයි
අදහස මොකෝ මේ ගැන ?
1.japan ewa hodailu indian ewata wada.
2.happunoth papadam weilu.
3.Pickup madilu.
Mata hodai kiyala hithuna hethu
-------------------------------
1.Dash board eka lassanai,option godai
2.hodata ida thiyenwa,hand rest ekakuth thiyenwa
3.abs,anam manam thiyenwa
4.Common car ekak nisa parts hoyaganna lesie
5.Petrol hodata wada karanawa
6.one kenekta hadanna puluwan kadunoth
- 
mama gaththe 2018 stingray eka. gaththe Roma Trading eken. one nam number eka pm karannam. genuine place.
vehicle athule hondata ida tiyenawa.
dura gamanak giyath comfortable yanna puluwan.
seat hondata diga arinna puluwan. issaraha seat deka bed eka wage diga arinna puluwan.
arm rest tiyenawa.
leg space patta.
fuel supiriyata karanawa.
kandu adinna kisi awulak naha. colombo kandy nuwara eliya back to colombo 2700ka witara thel giye.
cons
pickup eka normal. racing type hoyana ayata hariyanne naha.
eka sare bullet eka wage issara karanna baha.
(highway eke 120+ yanna puluwan)
parts anith same capacity model ekka gaddi expensive.
hope u get some idea....
120ta newei ban 140 penala 140 katta paninakanuth man elewwa , elawanna puluwan hebei haiyen hulagak ehama awoth peralenawa , onannam vid eka dannam
yanawa gini kasaya wage ban
140 gihilla ara last eke heththu wenne ethnatama giya 
එන්ජින් එකෙ ධාරිතාව මදි නේද ඕවයෙ අනෙ මන්ද ගොඩක් ගත්ත අය කියනවා පිකප් නෑ කියලා
magulak kiyanawa120ta newei ban 140 penala 140 katta paninakanuth man elewwa , elawanna puluwan hebei haiyen hulagak ehama awoth peralenawa , onannam vid eka dannam
yanawa gini kasaya wage ban
140 gihilla ara last eke heththu wenne ethnatama giya
![]()
race padinna gannavanam itin hari yanne ne, daily use karanna niyama wahane
ona thenaka park karaganna,podi idaka ringawanna hodayi

