Wagon r Ganna Epa kiyanne ai hamoma?

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,440
    6,669
    113
    Gedara
    Man gawa 1 year Indan use karanawa. Ida thiyenawa fuel karanawa supiriyata. Amaruwak natiwa dura gamanak yanna puluwan. Wahane gannata gannata hodata watinawa
     
    catalyst33x

    Active member
  • Jun 22, 2013
    717
    95
    43
    KanDY
    High fuel efficiency
    Good Space
    More option
    Used around 1.5 Years (20K kms)
    good vehicle. Insurance value is bit high
    Try to buy Fx safety for 28Laks
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,407
    13,993
    113
    mama gaththe 2018 stingray eka. gaththe Roma Trading eken. one nam number eka pm karannam. genuine place.

    vehicle athule hondata ida tiyenawa.
    dura gamanak giyath comfortable yanna puluwan.
    seat hondata diga arinna puluwan. issaraha seat deka bed eka wage diga arinna puluwan.
    arm rest tiyenawa.
    leg space patta.
    fuel supiriyata karanawa.
    kandu adinna kisi awulak naha. colombo kandy nuwara eliya back to colombo 2700ka witara thel giye.

    cons
    pickup eka normal. racing type hoyana ayata hariyanne naha.
    eka sare bullet eka wage issara karanna baha.
    (highway eke 120+ yanna puluwan :rolleyes::shocked:)
    parts anith same capacity model ekka gaddi expensive.

    hope u get some idea....

    දුර ගමන් යන්න හරියන්නේ නෑ comfertable නෑ.......ලේලන්ඩ් බස් එකකට වඩා නම් හොඳයි සමහර විට ඒවා එක්ක compare කරලා වෙන්න ඇති සැප :lol:

    කිසි අව්ලක් නෑ හතරක් දැම්මම AC ඔෆ් කරලා පිටිපස්සෙන් එන උන්ගෙන් කුණුහරප අහගෙන කඳු හැමිනෙන්න පුළුවන් :rofl:

    racing type කිව්වේ corolla, civic වගේ ඒවාද? :rofl:
     
    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    දුර ගමන් යන්න හරියන්නේ නෑ comfertable නෑ.......ලේලන්ඩ් බස් එකකට වඩා නම් හොඳයි සමහර විට ඒවා එක්ක compare කරලා වෙන්න ඇති සැප :lol:

    කිසි අව්ලක් නෑ හතරක් දැම්මම AC ඔෆ් කරලා පිටිපස්සෙන් එන උන්ගෙන් කුණුහරප අහගෙන කඳු හැමිනෙන්න පුළුවන් :rofl:

    racing type කිව්වේ corolla, civic වගේ ඒවාද? :rofl:

    Mokakda uba padapu model eka
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    දුර ගමන් යන්න හරියන්නේ නෑ comfertable නෑ.......ලේලන්ඩ් බස් එකකට වඩා නම් හොඳයි සමහර විට ඒවා එක්ක compare කරලා වෙන්න ඇති සැප :lol:

    කිසි අව්ලක් නෑ හතරක් දැම්මම AC ඔෆ් කරලා පිටිපස්සෙන් එන උන්ගෙන් කුණුහරප අහගෙන කඳු හැමිනෙන්න පුළුවන් :rofl:

    racing type කිව්වේ corolla, civic වගේ ඒවාද? :rofl:

    ජපන් පරණ වාහන වල තියෙන සැප නෑ බං ඕවයි. නැග්ග හැටියේ තේරෙනව වෙනස.
    මම දවසක් ඔයින් එකකට නැගල පාගනවා පාගනවා යන්නේ නෑ හෙමිට pickup වෙන්නෙ.
    පස්සේ තේරුනේ මට clutch එක හුරු නෑ.
    toyota honda එව්වයි ඕව හිතන්න වත් දෙයක් නෑ 3rd එකේ 80ට එනව දන්නෙත් නෑ
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,355
    938
    113
    Godric's Hollow
    600cc එන්ජින් එකක් තියෙන වාහනයක් 1000cc වාහනයක් එක්ක කම්පෙයා කරන්න එපා බන්. වාහනේ පිකප් එක අඩුයි. හැබැයි ඉන්දියන් මගුල් වලට වඩිය පිකප් එක වැඩි සහ සේෆ්ටිය හොඳයි...
    සැප පහසුව හොඳයි. තෙල් කරන එකත් හොදයි. ඉන්දියන් වැගන් ආර් ගැන නොදනී
     
    Last edited:

    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    ගන්න එපා කියන්නේ Wagon R එකක් තියා bike එකක් නැතුව බස් වල යන ගමන් වාහන දිහා බලන්න ඉන්න උන්...කිසිම අවුලක් නැ...
    පිකප් එකත් තියෙනවා හැබැයි පිකප් කරලා යද්දී තෙල් පිච්චේනවා....නොමල් යනවා නම් තෙල් කරනවා සුපිරියට..
    කඳු නගින්නෑ කියන්නේ බයිලා...නුවරඑළියේ, හපුතලේ හතර දාලා බඩුත් දාන් හොඳට ගිහින් තියෙනවා..හැබැයි ඉතින් ලක්ෂ 30 වාහනේකින් ලක්ෂ 50, 60ක වාහනේක තියෙන දේවල් ගැන බලාපොරොත්තු වෙන්න එපා...

    අපි පාවිච්චි කරන විදිහ අනුව තමා වාහනේ ලෙඩ දෙන්නේ....ජපනා වාහන අවුරුද්දේන් දෙකෙන් කැඩෙන්න හදන්නෑනේ බන්....හොඳ තැනකින් බලලා ගනින් අපේ එවුන්ගේ කුණු ගොඩවල් වලට කර ගහන්නැතුව...
    ඉස්සර වගේ දැන් ඔය කියන තරම් පාර්ට්ස් ගණන් නෑ බන්...පොඩ්ඩක් හොයලා බැලුවොත් අඩුවට හොයා ගණ්න පුලුවන්..හැබැයි තාමත් insurance නම් ටිකක් ගනන් වැඩි...
    අපි හැප්පෙන විදිහ අනුව ඕනම වාහනයක් පපඩම් වෙනවා...wagon R ද defender ද toyota ද කියලා අදාල නැ...තමන් අදහන ආගම දහම අනුව ජිවත් වෙලා පරිස්සමින් කල්පනාවෙන් වාහනේ drive කරපන් වෙන්න තියෙන ලොකු දෙයක් උනත් පොඩි දේකින් ඉවර වෙයි...
     
    • Like
    Reactions: tha123

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,728
    1,519
    113
    ගොඩක් ස්තුති

    ගොඩක් ස්තුති සහෝදරයා
     
    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    926
    616
    93

    :yes:
     
    devbp

    Junior member
  • Mar 11, 2018
    70
    50
    18
    Colombo
    Machan thel gana wadiya hithanne naththam driving pleasure eka gana hithanawa nam oka hariyanne naa. Habei ganna palaweni wahane nam fuel efficiency gana godak hithenawa nam oka oya gaanata paaduma naa.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,495
    3,732
    113
    අතේ තියෙන්නේ ලක්ෂ 28,හැමෝම කියනවා wagon R ගන්න එපාලු,මම ගන්න හිතුවේ wagon r FX 2017 එකක්,එක හොද නැද්ද?

    කොළඹ විස්වාසවන්ත car saleමොනවද?

    ehema kianawa ban... mama gattte 2017 November Wagon R fx ekak... indratraders eken...

    kisima awlak nethi wahane.. :love::love::love:

    fuel 20- 21 k weda. dura gityoth nam 25k 26 weda kala welawal thibuna.. :love:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,615
    1
    6,327
    113
    allion premio පදින උන් ඇවිල්ල හැමිනෙනවා pickup නැහැ සැප නැහැ කියලා:lol: එච්චර නැහැ තමා යකෝ එහෙමයි කියල අපි ඕව ගන්නද පුළුවන් විදිහට එපැයි වියදම් කරන්න:( උබක් කොළඹ එකෙක් කියල හිතනවා අපි නුවරඑළි ට්‍රිපක් යන්නේ අවුරුද්දකට එකක් විතරනේ daily පදින එකෙක්ටනම් අන්න එපා වෙයි. ඒ ඇරෙන්න price range එකේ තියෙන optionනුත් එක්ක වාහනේ හොදයි. අධික සැප, pickup, driving pleasure ලොකුවට ඕනනම් තව ටිකක් වියදම් කරලා 2nd hand එකක් හොදටම බලල ගනින්.
    හැබැයි ඔකේ බටරියේනම් ලෙඩක් එනවා 4/5yrs 50කk-60k km විතර යද්දී. ඒ වෙද්දී ඉතීම් ගානට විකුණගන්න මීටරේ තියෙන්න ඕනේ.:yes:
     
    Similar threads