අතේ තියෙන්නේ ලක්ෂ 28,හැමෝම කියනවා wagon R ගන්න එපාලු,මම ගන්න හිතුවේ wagon r FX 2017 එකක්,එක හොද නැද්ද?
කොළඹ විස්වාසවන්ත car saleමොනවද?
කොළඹ විස්වාසවන්ත car saleමොනවද?
අතේ තියෙන්නේ ලක්ෂ 28,හැමෝම කියනවා wagon R ගන්න එපාලු,මම ගන්න හිතුවේ wagon r FX 2017 එකක්,එක හොද නැද්ද?
කොළඹ විස්වාසවන්ත car saleමොනවද?
Ammo sirawatamagannawanam trusted place ekakin ganin. ape patte pot ekak tiyanawa. chassie ada wenna happuna wagon r hadanawa aith brand new wage wenna.
1.japan ewa hodailu indian ewata wada.Ai epa kiyanne. any valid points ?



ගන්න එපා කියන්නෙ මෙන්න මේ හේතු නිසා
1 engine capacity එක අඩු නිසා pickup මදි , කිසිම driving pleasure එකක් නෑ (as a result - තෙල් කරනවා හොදයි හැබැයි වැඩිය පෑගුවොත් නම් බෑ)
2 වාහනේ parts , insurance එහෙම ගනන් අනිත් normal 800cc , 1000cc වාහනවලට සාපේක්ශව)
3 හැමතැනම තියෙන නිසා , hydrid නිසා 2nd hand market ටිකක් අඩු වෙයි (aqua වල වගේ)
ගන්න හේතු මේවා
1 good Fuel consumption
2 Safety features and all other bells and whistles
3 compact වගේම ඉඩ තියෙනවා හොදට
සහ අනිත් දේවල් ....
I own one. Yes pick up is not good especially if you are carrying passengers and AC on. Without AC pick up is satisfactory. So driving can be very frustrating sometimes especially when trying to overtake on a busy road.
Insurance cost 65-70k per year.
Due to having so many sensors and safety features (for a vehicle in this price bracket) and stuff, accident repairs can be very costly. But that's what you get insurance for.
I get 18-20 kmpl avg fuel.
Got so much space inside. Loriyaka badu patawanna puluwan.
Overall refinement and build quality very satisfactory for price.
So apart from slow pickup issue i can't think of that many negatives. Mine has done 60,000 so far. No problems yet
අනේ මන්ද බන්. කවුරු කොහොම කිව්වත් ඔය රෙද්දෙ ලොරියක වගේ ඉඩ තියනව බන්,,

)Thanx bro,yes but stingray ganna salli madine
