Wagon R Help.......

sin cara

Member
Dec 23, 2011
2
1
0
මචන් ලා මම Wagon R එකක් ගන්න යනේ...
මට පොඩි උප දෙස් ටිකක් දීපල්ලා...

1) AMW ගෙන්නන එක හොදද

2) සේල් එකකින් ගන්නන්ද?

3)දැන් අවුරුද් ද අන්තිම නිසා..ටිකක් පරක්කු කරලා
ඉලග අවුරුද්දීම ගන්නද?
 
Last edited:

hellolk

Junior member
  • Dec 24, 2016
    125
    22
    18
    AMW ganna eka hodai warrenty dena hinda FZ model eka ganna innawanam.

    Stringray gannwanam sale ekakin ganna wenne. Normally JDM model eka hodai kiyanawa.

    Poddak balala ganin
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    budget එක ආයේ වෙනස් වෙන්න කලින් ගනින්.
    election ඉවර උනු ගමන් වගේ අපහු ගණන් වැඩි වෙයි.
    දැන් ගන්න එක ඇගට ගුණයි.​
     

    Angoda Lokka

    Member
    Sep 17, 2017
    146
    12
    0
    මෙන්න ඩො මගේ එක.

    Suzuki Wagon R Stingray 2017

    push Start, ABS Brake, Intelligent Key, Rear Wiper, Winker Mirrors, Alloy wheel
    LED Front Panel, Paddle Shifting, Cruise Control, Radar safety breaks system, Dual Sensor Brake Support Lane Departure Alert, Tottering Alert Function
    Leading Car Launch Announcement Feature
    Hi-Beam Assist Function,Head-up Display,Rada break system

    grBSCKP.jpg


    OVgNIWD.jpg