Wagon R full service help

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,304
    6,743
    113
    හෙල බිමේ
    2014 Wagon R එකක් service කර ගන්න colombo අවට හොඳ තැන් මොනවද?
    Full service and scan එකක් කරගන්න හොඳ service station මොනවද?

    Colombo Amw එක හොඳයි ද?

    Milage එක 30000KM(not sure)

    මේ milage එකේදි specially බලන්න ඕන දේවල් මොනවද?
    Hybrid battery, 12V battery report එකක් ගන්න ඕනෙද?
     
    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,021
    1,296
    113
    Colombo, Sri Lanka
    මම දාන්නේ අත්තිඩිය AMW.

    Few advantages,
    1. They are using an oil specifically made for Auto start-stop engines
    2. Option to select an oil which can run for 10,000 km, filter & service on 5000km without an oil change
    3. Full service ~Rs. 11,000 - Cost-effective
    4. They provide a report every time with all the maintenance alerts & dues
    5. They maintain all records,& remind mostly
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    වොරන්ටි තියනව නන් ඒ අදාල තැනකට දාපන්

    නැත්නන්

    ඕනෙ තැනක දාපන්, ස්ටැෆර්ඩ් උනත් අවුලක් නෑ, සුපිරි බිලකුත් එයි. කම්පැනිම දානව නන් AMW එකෙන් කරන තැනකට දාපන්
    සාමාන්යෙන් හොද තැනක් නන් CarePoint වගේ දාපන්
    උන් in-detail බලනවා, ඔනෙවටත් වඩා කරයි
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    ඕනෙ තැනක දාපන්, ස්ටැෆර්ඩ් උනත් අවුලක් නෑ, සුපිරි බිලකුත් එයි. කම්පැනිම දානව නන් AMW එකෙන් කරන තැනකට දාපන්
    සාමාන්යෙන් හොද තැනක් නන් CarePoint වගේ දාපන්
    උන් in-detail බලනවා, ඔනෙවටත් වඩා කරයි

    khmhri service records tyganin bn nathnm wikunanankota case owa
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,304
    6,743
    113
    හෙල බිමේ
    වොරන්ටි තියනව නන් ඒ අදාල තැනකට දාපන්

    නැත්නන්

    ඕනෙ තැනක දාපන්, ස්ටැෆර්ඩ් උනත් අවුලක් නෑ, සුපිරි බිලකුත් එයි. කම්පැනිම දානව නන් AMW එකෙන් කරන තැනකට දාපන්
    සාමාන්යෙන් හොද තැනක් නන් CarePoint වගේ දාපන්
    උන් in-detail බලනවා, ඔනෙවටත් වඩා කරයි
    Warrenty නම් නැහැ.
    Company ලොකු බිල් දෙනවද බං.?
    ඔය care point කියන තැන කොහොමද?
    Location koheda?
     
    • Like
    Reactions: Solo Rider

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,304
    6,743
    113
    හෙල බිමේ

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,487
    113
    ලග පාත
    එයාලා කියන්නේ එයාලා recommend කරන තැනකින් කරන්න කියලා..
    සමහර තැන් sure නෑ නේ
    එහෙනං sterlin තමා හොද තැනකට තියෙන්නේ amw එකේ ඉන්නේ වැඩ ඉග්ගන්න ඉන්න පොඩි උන් බන්
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,633
    11,628
    113
    එයාලා කියන්නේ එයාලා recommend කරන තැනකින් කරන්න කියලා..
    සමහර තැන් sure නෑ නේ
    wagon r group eke adminlata commission dena than thama recommend karanne. discount denawa kiyala duplicate badu wikunanne..
    langadi aranchi une oya recommend karana pot ekakin mechchra kal wikunala thiyene fake suzuki CVT green 2 oil ekak original kiyala..
    wagon r adjuster sadde hadanna yanne Rs 2000, oke recommend karana than wala Rs 7500 gannawa group eke admin lata commission ekka..
    modayo yanawa..

    AMW danna oya wahane officially lankawe AMW agent..
    full service ekath normal thanakata wada Rs 2000 wage thama wadi eth service, equipment okkoma supiri..
    suzuki original scanner thiyenne un langa witharai.
    wahane resale value ekath wadi agent(AMW) maintain kalama.. nathan 2nd hand hybrid ganna minissu bayai..
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    Warrenty නම් නැහැ.
    Company ලොකු බිල් දෙනවද බං.?
    ඔය care point කියන තැන කොහොමද?
    Location koheda?
    Company එලියෙ තැන් වලට වඩා වැඩියි, ගානක් කියන්න බැහැ.
    care point හොදයි
    පන්නිපිටියෙ තියනව, තලවතුගොඩ තියනවා.

    ඕකෙ මැනුවල් එක බලන්න
    එකෙ ඔක්කොම මාරු කරන්න, චෙක් කරන්න ඕනෙ කෑලි ටික, අදාල කාල සීමාව එක්කම තියනවා. ඒක කියවලා ගියාම තමන්ට හොදයි.
     
    K.V.D

    Well-known member
  • Aug 7, 2016
    1,114
    494
    113
    Gampaha
    wagon r group eke adminlata commission dena than thama recommend karanne. discount denawa kiyala duplicate badu wikunanne..
    langadi aranchi une oya recommend karana pot ekakin mechchra kal wikunala thiyene fake suzuki CVT green 2 oil ekak original kiyala..
    wagon r adjuster sadde hadanna yanne Rs 2000, oke recommend karana than wala Rs 7500 gannawa group eke admin lata commission ekka..
    modayo yanawa..

    AMW danna oya wahane officially lankawe AMW agent..
    full service ekath normal thanakata wada Rs 2000 wage thama wadi eth service, equipment okkoma supiri..
    suzuki original scanner thiyenne un langa witharai.
    wahane resale value ekath wadi agent(AMW) maintain kalama.. nathan 2nd hand hybrid ganna minissu bayai..
    ow mchn un caltex oil promote karagena henama commission seen ekak karanne eke
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,304
    6,743
    113
    හෙල බිමේ
    එහෙනං sterlin තමා හොද තැනකට තියෙන්නේ amw එකේ ඉන්නේ වැඩ ඉග්ගන්න ඉන්න පොඩි උන් බන්
    කලින් starlin එකෙන්තමයි කරේ. Free service
    උන්ගේත් එක එක conditions අපට කැමති engine oil එකක් දාන්න බැහැ. උන් කියන එක දාන්න ඕන.. ඔය වගේ කේස් තියනවා
    wagon r group eke adminlata commission dena than thama recommend karanne. discount denawa kiyala duplicate badu wikunanne..
    langadi aranchi une oya recommend karana pot ekakin mechchra kal wikunala thiyene fake suzuki CVT green 2 oil ekak original kiyala..
    wagon r adjuster sadde hadanna yanne Rs 2000, oke recommend karana than wala Rs 7500 gannawa group eke admin lata commission ekka..
    modayo yanawa..

    AMW danna oya wahane officially lankawe AMW agent..
    full service ekath normal thanakata wada Rs 2000 wage thama wadi eth service, equipment okkoma supiri..
    suzuki original scanner thiyenne un langa witharai.
    wahane resale value ekath wadi agent(AMW) maintain kalama.. nathan 2nd hand hybrid ganna minissu bayai..
    ඔව් bn. Group එක 2කට කැඩුණේ comission case එක නිසා නේ.
    ඔය wagon r එකට දාන ඔරිජිනල් cvt oil එකක් එන්නෙත් නෑ බං. Company එකේ වත් නැ.
    Dexron 2E grade එකේ oil තමයි cvt එකට use කරන්න කියන්නේ. ඒත් කවුරුවත් එහෙම use නොකර අර ecstar oil එක තමයි use කරන්නේ..
    Company එලියෙ තැන් වලට වඩා වැඩියි, ගානක් කියන්න බැහැ.
    care point හොදයි
    පන්නිපිටියෙ තියනව, තලවතුගොඩ තියනවා.

    ඕකෙ මැනුවල් එක බලන්න
    එකෙ ඔක්කොම මාරු කරන්න, චෙක් කරන්න ඕනෙ කෑලි ටික, අදාල කාල සීමාව එක්කම තියනවා. ඒක කියවලා ගියාම තමන්ට හොදයි.
    Manual එකක් ඩවුන්ලෝඩ් කර ගන්න තැනක් දන්නවද බං.
    මේක sale එකකින් ගනිපු එකක්. Manual ආවේ නෑ නේ
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,317
    6,070
    113
    ඔව් bn. Group එක 2කට කැඩුණේ comission case එක නිසා නේ.
    ඔය wagon r එකට දාන ඔරිජිනල් cvt oil එකක් එන්නෙත් නෑ බං. Company එකේ වත් නැ.
    Dexron 2E grade එකේ oil තමයි cvt එකට use කරන්න කියන්නේ. ඒත් කවුරුවත් එහෙම use නොකර අර ecstar oil එක තමයි use කරන්නේ..

    Manual එකක් ඩවුන්ලෝඩ් කර ගන්න තැනක් දන්නවද බං.
    මේක sale එකකින් ගනිපු එකක්. Manual ආවේ නෑ නේ
    ජපානේ දාන්නෙත් ecstar තමා

    MH55S User Manual

    MH44S User Manual

    Service Manual

    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    amw or sterling hondai.

    Oya group wala un recommend karana than walata yanna kalin poddak oya than walin kalin karagaththa ungen experience eka ahuwa nam hari.

    Mage kalin thibba stringray ekak. Eke nam okka services kale sterling eken. Prashanayak awe naha awurudu 3tama.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,304
    6,743
    113
    හෙල බිමේ
    මම දාන්නේ අත්තිඩිය AMW.

    Few advantages,
    1. They are using an oil specifically made for Auto start-stop engines
    2. Option to select an oil which can run for 10,000 km, filter & service on 5000km without an oil change
    3. Full service ~Rs. 11,000 - Cost-effective
    4. They provide a report every time with all the maintenance alerts & dues
    5. They maintain all records,& remind mostly
    හොඳට කරනවද බං. අපට ළඟ ඉන්න දෙනවද? Oil දාන ඒව පෙන්නනවා ද?
    Halford Care Biyagama.

    9900/= offer ekakut tye...
    හොඳට කරන තැනක් ද?
    ජපානේ දාන්නෙත් ecstar තමා

    MH55S User Manual

    MH44S User Manual

    Service Manual

    Thanks for manuals
    Ecstar නැතුව වෙන එකක් දැම්මොත් කෙල වෙයි ද බං? Toyota cvt fluid වගේ ඔය grade එකට ගැලපෙන එකක්
    Thanks
    amw or sterling hondai.

    Oya group wala un recommend karana than walata yanna kalin poddak oya than walin kalin karagaththa ungen experience eka ahuwa nam hari.

    Mage kalin thibba stringray ekak. Eke nam okka services kale sterling eken. Prashanayak awe naha awurudu 3tama.
    මේකත් stingray එකක් free ඒව ඔක්කොම කරේ sterlin තමයි, උන්ගේ ගාණ පොඩ්ඩක් වැඩි නේ.. free ඒවගේ ඉතින් ලොකුවට මුකුත් බැලුවත් නැ නේ බං. Normal service ටික විතරයි.
    උන්ගේ price කොහොමද දැන්?
    එල
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,317
    6,070
    113
    Thanks for manuals
    Ecstar නැතුව වෙන එකක් දැම්මොත් කෙල වෙයි ද බං? Toyota cvt fluid වගේ ඔය grade එකට ගැලපෙන එකක්
    Ecstar එක දාන්න.ඩුප්ලිකේට් දෙක දැනගෙන ගිහින් ගන්න