මචංලා මං දැක්ක ඊයේ එකෙක් දාල තිබ්බ wagon R parts වල ගණන් වගයක්. මට පොඩ්ඩක් කියපන්කො Wagon R එකේ වැඩියෙන් කෙළවෙන/ඕනෙවෙන parts මොනවද කියල.ඒ කියන්නේ headlights /taillights ඇරෙන්න . ඕක use කරන උන් දන්නවනේ , පොඩ්ඩක් කියපන්කො.
මන් china බඩු ගන්න company එකෙන් අහල බලන්න ඕවගේ prices කොහොමද කියල.
මන් china බඩු ගන්න company එකෙන් අහල බලන්න ඕවගේ prices කොහොමද කියල.
ස්තුති