miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    ඔතනින් වැඩක් කරගෙන නැත්නම් කට් ගන්නවද වැඩෙ හොදට කරන්වද නැද්ද කියල කමෙන්ට් කරන්න එපා
    ඇත්තටම වැගන් ආර් තියෙන එකෙක්ට අඩුවටම සර්විස් එකක් කරගන්න බය නැතුව වාහනයක් පෙන්න්න පුලුවන් සර්විස් නැති කරන්න එපා මෙ වගෙ කුහක කතා වලින්
     
    • Like
    Reactions: Identity

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,312
    2
    53,763
    113
    ඔතනින් වැඩක් කරගෙන නැත්නම් කට් ගන්නවද වැඩෙ හොදට කරන්වද නැද්ද කියල කමෙන්ට් කරන්න එපා

    අපි නෙමෙයි ඉතින් ගෘප් එක දෙකට කැඩිච්ච වෙලේ කලින් හිටපු ඇඩ්මින්ලම තමා කිව්වෙ 🤭
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    අපි නෙමෙයි ඉතින් ගෘප් එක දෙකට කැඩිච්ච වෙලේ කලින් හිටපු ඇඩ්මින්ලම තමා කිව්වෙ 🤭
    උබෙ ගැනි උබව දාල යනව නම් උබට හොදක් කියල යන්නෙ නැනෙ
    උබෙ අහවල් එක කොටයි කියල හරි බැනලනෙ යන්නෙ
    අන්න එ වගෙ තමා
    ඔය ගනන් වලට නම් සැහෙන්න ලාබයි සර්විස් ඔක්කොම
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,312
    2
    53,763
    113
    උබෙ ගැනි උබව දාල යනව නම් උබට හොදක් කියල යන්නෙ නැනෙ
    උබෙ අහවල් එක කොටයි කියල හරි බැනලනෙ යන්නෙ
    අන්න එ වගෙ තමා
    ඔය ගනන් වලට නම් සැහෙන්න ලාබයි සර්විස් ඔක්කොම

    ඕක විතරක් නෙමෙයිනේ මතකනේ ඇප් සීන් එක, BCM එකට කෙළෝපු සීන් එක, බොරුවට බැරල් එකක් සීල් කරල නැටුමක් නටාපු එක එහෙමත් 🤭

    8zaq3TK.png
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,328
    4,777
    113
    Mind Palace
    Uraj ගේ wagon r club එකේ
    මුගෙ ඔලු උදුම්මගත්ත club එකෙන් ගණන් අහන්න එපා😂
    ඔව් ඔව් මේකේ 3M wax පාරකුත් දාල දෙනවා කියලා තියෙන්නේ View attachment 223748
    මෙතන cut and polish එකටත් එක්ක ගාන තියෙන්නෙ,වාහනේ අවපාට වෙලා නැත්නම් ළගදි විකුණන්න අදහසක් නැත්නම් cut and polish කරන්න එපා හොදට හෝදලා වැක්ස් පාරක් කරගන්න (3000කට වගේ ජපන් wax එකක් ගන්න පුලුවන් ශේප් එකේ ඔයාටම කරගන්නත් පුලුවන් machine එකකින් කරන්වා නම් සුපිරියටම කරගන්න පුලුවන්), ඔයාට හෝදන්න ඕනෙ නම් සාමාන්‍ය body wash එකක් කරන්න ඕක හෝයිස්ට් එකට දාලා යට ඉදන් හෝදල එන්ජින් එකට ඩිග්‍රිසර් දාලා හුළං අල්ලලා දෙනවා, රට ඉදන් ආවා කතාවකුත් කීවනෙ ඕක කාලෙකින් දුවලත් නැති හින්දා සර්විස් එකට දාන්න ඔයිල් එහෙමත් පරණ උනාම දුවන්න හොද නෑ sludge වෙනවා එතකොට ඔය ඔක්කොම එකපාර කරගන්න පුලුවන්නෙ,ඇතුල පුස් කාල නම් ඉන්ටීරිය ක්ලීන් එකක් කරගන්න වෙයි
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    ඕක විතරක් නෙමෙයිනේ මතකනේ ඇප් සීන් එක, BCM එකට කෙළෝපු සීන් එක, බොරුවට බැරල් එකක් සීල් කරල නැටුමක් නටාපු එක එහෙමත් 🤭

    8zaq3TK.png

    මෙකනෙ බන් ලක්ශ ගානක වාහනෙකට බැරල් ඔයිල් දානව නම් එහෙම එවුන් ගැන කතා කරල වැඩක් නැ
    අපි බඩු අරන් ගිහින් හරි ඔයිල් කැන් වල තියන ඔයිල් දාල හරි සර්විස් කරන්න ඔය තැණ් නම් කිසිම අවුලක් නැ මම දන්න නිසා කියන්නෙ
    ඔය තැණ් වලට යන්න කලින් මමත් සැහෙන සල්ලි වියදම් කල එක එක සර්විස් වලට
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,312
    2
    53,763
    113
    මෙකනෙ බන් ලක්ශ ගානක වාහනෙකට බැරල් ඔයිල් දානව නම් එහෙම එවුන් ගැන කතා කරල වැඩක් නැ
    අපි බඩු අරන් ගිහින් හරි ඔයිල් කැන් වල තියන ඔයිල් දාල හරි සර්විස් කරන්න ඔය තැණ් නම් කිසිම අවුලක් නැ මම දන්න නිසා කියන්නෙ
    ඔය තැණ් වලට යන්න කලින් මමත් සැහෙන සල්ලි වියදම් කල එක එක සර්විස් වලට

    බැරල් ඔයිල් දාන එක නෙමෙයි, බැරල් ඔයිල් සෙල් කරන්න මෙම්බර්ස්ලව අන්දපු එක ගැන කිව්වෙ :yes:

    kztlp5R.png
     
    • Like
    Reactions: Max_r

    ravixd

    Well-known member
  • Mar 27, 2012
    454
    627
    93
    body wash karapan underwash karanna epa adjuster eka left

    piliyandala body wash dala interior clean karala wax karanna (3m newei) Rs 800i
     
    • Like
    Reactions: akildila

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,487
    113
    ලග පාත
    ඔය කියල තියෙන්නේ 3m cut ඇන්ඩ් පොලිෂ් එකක්නේ . වෙන කොහෙවත් 3m කොම්පව්න්ඩ් වලින් කට් ආණ්ඩ පොලිෂ් එකක් 7500ට හම්බවෙන එකක් නෑ. දන්නවනේ 3m බඩු වල ගණන්
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    බැරල් ඔයිල් දාන එක නෙමෙයි, බැරල් ඔයිල් සෙල් කරන්න මෙම්බර්ස්ලව අන්දපු එක ගැන කිව්වෙ :yes:

    kztlp5R.png

    ඔතන තිබ්බ බැරල් ඔයිල් අවුල් කියල උබට පෘෆ් කරන්න පුලුවන් නම් කමක් නැ
    මෙහෙම කරන්න පුලුවන් ඔකට කලවම් කරන්න පුලුවන් කියල කියන්න විතරනේ බන් පුලුවන්
    එහෙම බැලුවොත් කැන් ඔයිල් එක කඩල අහක බලනකන් ඉඩහල වෙන ඔයිල් එකක් උනත් දාන්න පුලුවන්නෙ ඔය සර්ව්ස් වල
    ඔය ලොකු සර්විස් දෙන තැණ් වල වාහනෙ ඇතුලට ගත්තම ආයෙ උන් ගෙනත් දෙනකන් අපි සැපට එසි කාමරෙ ඉදගෙන ඉන්නවනෙ කවුද දන්නෙ මොනා කරන්වද කියල
    චරිත සහතික දෙන්න කලින් ඔප්පු කරන්න පුලුවන් ශොක් ඉතින්
    ඔය බැරල් ඔයිල් ගත්ත කිසිම එකෙක්ට කිසිම අවුලක් උනේ නම් නැ ගෘ එකෙ මම දන්න විඩිහට
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    4500/5000 wage

    Under wash
    Body wash
    Vacuum
    Interior clean
    Wax

    Wagon R group eke recommended karana kisima thanakata yanna epa.

    Mehe thiyana kuhakama ewun inne Oka athule.
    Recommended karanne unta cut eka Yana places.

    Wagon R ehekata onema part ekak kaduwela deal power eke thiyanawa.
    @urajdrlk මෙන්න හස්කියා උබලට බනිනවා 🤣උසි උසි 😜
     
    • Haha
    Reactions: Solo Rider

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,312
    2
    53,763
    113
    KIA company service eke nam kohomath danne barrel oil thama.

    UNIMO nam customers choice. Valvoline agents la ne so sealed cans thynw customer issarahamai okkoma seal kadanneth

    ඔතන තිබ්බ බැරල් ඔයිල් අවුල් කියල උබට පෘෆ් කරන්න පුලුවන් නම් කමක් නැ
    මෙහෙම කරන්න පුලුවන් ඔකට කලවම් කරන්න පුලුවන් කියල කියන්න විතරනේ බන් පුලුවන්

    ඉතිං කලවං කරන්න බෑ කියලනෙ මෙම්බර්ස්ලට කියන්නෙ :3

    එහෙම බැලුවොත් කැන් ඔයිල් එක කඩල අහක බලනකන් ඉඩහල වෙන ඔයිල් එකක් උනත් දාන්න පුලුවන්නෙ ඔය සර්ව්ස් වල

    අහක බලනකං කඩාපු ඔයිල් එක දාන්නැතුව තෙතඟු කවි කිය කියා ඉන්නද :lol:

    ඔය ලොකු සර්විස් දෙන තැණ් වල වාහනෙ ඇතුලට ගත්තම ආයෙ උන් ගෙනත් දෙනකන් අපි සැපට එසි කාමරෙ ඉදගෙන ඉන්නවනෙ කවුද දන්නෙ මොනා කරන්වද කියල

    පිස්සුවක් ඇතෑ ඒජන්ට් ගාවට ගියත් එහෙම ඉන්නෑ

    චරිත සහතික දෙන්න කලින් ඔප්පු කරන්න පුලුවන් ශොක් ඉතින්

    වීඩියෝ එක තනිකර ඇන්දිල්ලක් නේ ඒකෙ මොනවද ඔප්පු කරන්න තියෙන්නෙ :geek:

    ඔය බැරල් ඔයිල් ගත්ත කිසිම එකෙක්ට කිසිම අවුලක් උනේ නම් නැ ගෘ එකෙ මම දන්න විඩිහට

    ඇඩ්මින්ලගෙ රෙකමන්ඩේශන්ස් ෆලෝ කරන්න ගිහින් අවුල් ගිය කට්ටිය ඉන්නවනෙ. BCM එක අවුල් ගිය මෙම්බර් මතකද?
    ------ Post added on Feb 1, 2024 at 9:48 PM
     
    • Like
    Reactions: hrm

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,785
    2,383
    113
    colombo
    ඔය කියල තියෙන්නේ 3m cut ඇන්ඩ් පොලිෂ් එකක්නේ . වෙන කොහෙවත් 3m කොම්පව්න්ඩ් වලින් කට් ආණ්ඩ පොලිෂ් එකක් 7500ට හම්බවෙන එකක් නෑ. දන්නවනේ 3m බඩු වල ගණන්
    ඔය cut and polish හරියට කරන්න 7500න් බෑ, අලුත් පේන්ට් එකට අවුලක් නෑ පරණ වෙලා නම් හෝදපු ගමන් අවුල් වෙනවා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,312
    2
    53,763
    113
    පරණ වෙලා නම් හෝදපු ගමන් අවුල් වෙනවා.
    කට් ඇන්ඩ් පොලිෂ් කරලම තමයි අවුල් යන්නෙ. තුන් හතර පාරක් කරනකොට ඉර එළියට ඩැමේජ් වෙන ගානට අඩු වෙනවලු clear coat එක.
     
    • Like
    Reactions: Podi puthas

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,317
    6,070
    113
    පිස්සුවක් ඇතෑ ඒජන්ට් ගාවට ගියත් එහෙම ඉන්නෑ
    එජන්ට් උනත් වැඩ කරන් උන් අනුව තමයි.යුනයිටඩ් එකෙන් සර්විස් කරපු කාර් එකට අයිති කෙනෙක් ඩැශ් කැම් ෆුටේජ් බලපුවම වාහනේ සර්විස් කරලා මිනිසගේ වහනෙන් ගිහින් මැකනික්ලා අලුත් කාර් එකක බැට්‍රි එක ගලවලා පරන කාර් එකකට මරු කරන විඩියෝ ෆුටේජ් තිබ්බා.ඒවා fb එකේ දාලත් තිබ්බා.ඒ හින්දා එජන්ට් හොඳයි කිවුවත් පිස්සු නටන අය ඉන්නවා.
    එචච්චර අඩුද? Uraj ගේ wagon r club එකේ 7500ක්‌ දාල thieyenawane
    ඔය ගානට කරන්නේ Full Interior Cleaning/Full Exterior Cleaning එක.අනිත් තැන් වලත් මීට වැඩි මිසක් අඩු නැහැ.
    ඔයාට ඕන වැඩේ කරගන්න 2000-4000 යන්නේ.හරියට කරන දේවල් කියවලා බලන්න.
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,175
    2,063
    113
    එජන්ට් උනත් වැඩ කරන් උන් අනුව තමයි.යුනයිටඩ් එකෙන් සර්විස් කරපු කාර් එකට අයිති කෙනෙක් ඩැශ් කැම් ෆුටේජ් බලපුවම වාහනේ සර්විස් කරලා මිනිසගේ වහනෙන් ගිහින් මැකනික්ලා අලුත් කාර් එකක බැට්‍රි එක ගලවලා පරන කාර් එකකට මරු කරන විඩියෝ ෆුටේජ් තිබ්බා.ඒවා එකේ දාලත් තිබ්බා.ඒ හින්දා එජන්ට් හොඳයි කිවුවත් පිස්සු නටන අය ඉන්නවා.

    ඔය ගානට කරන්නේ Full Interior Cleaning/Full Exterior Cleaning එක.අනිත් තැන් වලත් මීට වැඩි මිසක් අඩු නැහැ.
    ඔයාට ඕන වැඩේ කරගන්න 2000-4000 යන්නේ.හරියට කරන දේවල් කියවලා බලන්න.
    Screenshot_20240201-160523.png