Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,313
    2
    53,763
    113
    එජන්ට් උනත් වැඩ කරන් උන් අනුව තමයි.යුනයිටඩ් එකෙන් සර්විස් කරපු කාර් එකට අයිති කෙනෙක් ඩැශ් කැම් ෆුටේජ් බලපුවම වාහනේ සර්විස් කරලා මිනිසගේ වහනෙන් ගිහින් මැකනික්ලා අලුත් කාර් එකක බැට්‍රි එක ගලවලා පරන කාර් එකකට මරු කරන විඩියෝ ෆුටේජ් තිබ්බා.ඒවා fb එකේ දාලත් තිබ්බා.ඒ හින්දා එජන්ට් හොඳයි කිවුවත් පිස්සු නටන අය ඉන්නවා.

    ඒක තමයි කවුරු කළත් ළඟ ඉන්න ඕන පුළුවන් හැම වෙලාවකම
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,317
    6,070
    113
    මෙතන අන්ඩර් වොශ්,බොඩි වොශ්,වැක්ස් කරන වෙනම පැකේජ් එකක් නැහැ. ඒවා කරන්නේ ෆුල් සර්විස් එක ඇතුලේ.
    ඔයාට ඕන ටික ඕන සර්විස් එකකින් කරගන්න පුලුවන් 2000-4000 අතර.

    මේ තියෙන්නේ Full interior cleaning එකක්.මෙහෙම කරන්න තමයි 7500 යන්නේ.

    416183010_10231910488775099_766125142623020742_n.jpg
     
    • Like
    Reactions: akildila

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ගොනො 7 කියන්නෙ කට් අන්ඩ් පොලිශ් එකත් එක්ක
    වැගන් අර් ක්ල්බ් එකෙ ඔෆර්ස් තමයි දැනට තියෙන ලාභ්ම ඔෆර්ස් තියෙන ලන්කාවෙම
    දාල තියෙන තැන් ඔක්කොම නියම තැන්
    මම ඔය තැන් හැම එකකෛන්ම වගෙ සර්විස් අරන් තියෙනව කිසිම අවුලක් නැ
    හෙශන් ඔටො මිනිස්ට්‍රි , කින්ග්ස් ඔටො හොකන්දර
    සුපිරි වැඩ්ඩො 2 ඉන්නෙ ඔය තැන් දෙකෙ
    බය නැතුව පලයන් ඔනෙ වැගන් ආර් කෙස් එකකට

    ගෘප් එක ගැන වරද්හක් කියනවා නෙවෙයි
    කලින ඔය ගෘප් එක කැඩෙන්න ඉස්සල්ලා මගේ වාහනේ ඇක්සිඩන්ට් එකක් වෙලා හදන්න දැම්ම
    ගෘප් එක රෙකමන්ඩ් කලේ තලවතුගොඩ macforce කියල එකකට
    දවස් 23 ක් ගියා හදලා දෙන්න. දවස් 4ක් යනකන් ඉන්සුවරන්ස් ඉන්ස්පෙක්ෂන් වලට කතා කරලවත් නැ
    ඒ පාරින්ම එපා උනා.
    හැබැයි හොද යාළුවො ටිකක් සෙට් උනා ගෘප් එකෙන් තාමත් ටච් එකේ ඉන්න
    දැන් ගෘප් එකේ තත්වේ නම් දන්නේ නැ.
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,377
    6,585
    113
    Gedara
    UNIMO nam customers choice. Valvoline agents la ne so sealed cans thynw customer issarahamai okkoma seal kadanneth



    ඉතිං කලවං කරන්න බෑ කියලනෙ මෙම්බර්ස්ලට කියන්නෙ :3



    අහක බලනකං කඩාපු ඔයිල් එක දාන්නැතුව තෙතඟු කවි කිය කියා ඉන්නද :lol:




    පිස්සුවක් ඇතෑ ඒජන්ට් ගාවට ගියත් එහෙම ඉන්නෑ



    වීඩියෝ එක තනිකර ඇන්දිල්ලක් නේ ඒකෙ මොනවද ඔප්පු කරන්න තියෙන්නෙ :geek:



    ඇඩ්මින්ලගෙ රෙකමන්ඩේශන්ස් ෆලෝ කරන්න ගිහින් අවුල් ගිය කට්ටිය ඉන්නවනෙ. BCM එක අවුල් ගිය මෙම්බර් මතකද?
    ------ Post added on Feb 1, 2024 at 9:48 PM
    BCM kiyanne mokakda bn