ටිකක් දුර ට්‍රිප් එකක් ගියා. Accelerator paddle එක පාගල කකුල රිදෙනව බන්. පැඩ්ල් එක පහත් කරගන්න පුලුවන් නම් හරි.
මේක හදාගන්න ක්‍රමයක් නැද්ද?
මේක හදාගන්න ක්‍රමයක් නැද්ද?
Wagan R kiyanne Vahaneta One welawata Yana Vehicle ekak ban, Api kiwwoth dan yaman kiyala, Wagan R eke eka kiyanawa Danma Ba poddak Hitu kiyala Ita passe uta one welwta ha dan yan Kiyanawa.![]()
මේකෙ තියෙන කන්හැන්දක් වගෙ පොඩි පැඩ්ල් එක පාගල යටිපතුල රිදෙනව බන්. ඇක්සලරේට් වෙන එක ඒතරම් අවුලක් නෑ
මේකෙ තියෙන කන්හැන්දක් වගෙ පොඩි පැඩ්ල් එක පාගල යටිපතුල රිදෙනව බන්. ඇක්සලරේට් වෙන එක ඒතරම් අවුලක් නෑ
සහෝ පැඩ් එක පොඩි නම් එකට කවර දෙකක් දාගන්න
![]()
මම දවසක් ඕකේ එයාපෝර්ට් ගියා.පැයේ ගමන පැයයි විනාඩි 35ක් ගියා..

Wagan R kiyanne Vahaneta One welawata Yana Vehicle ekak ban, Api kiwwoth dan yaman kiyala, Wagan R eka kiyanawa Danma Ba poddak Hitu kiyala Ita passe uta one welwta ha dan yan Kiyanawa.![]()
hariyatama hari 