WagonR සහ `හයිබ්‍රිඩ් හිඟන්නන් අපට එපා, ඉන්දියාව කියයි

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,449
    47,496
    113
    india hello GIF
     
    • Haha
    Reactions: Debrovsky

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ස්ටා ලැට් පාකයල හිතං ඉන්නේ ඔක්ටේන් වැඩි කියන්නේ බලය ජවය ශක්තිය වැඩි කියල
    ලොරි ඩිපෙන්ඩර් සිංහලු වගේ

    ස්ටාලට් කියල විශේෂ හුට්ටක් නෑ ඕකට එන්නෙත් ඒ කාලේ අනිත් ටොයෝටා වල ආව පාර්ට්ස් ටිකෙන්ම හදපු යකඩ ගොඩක්. රතය පොඩි නිසා බර අඩු නිසා සාපේක්ෂව එන්ජිම ලොකු නිසා කම්රි සිංහලු හිතං ඉන්නේ මේවා ස්පෝර්ට්ස් රථ කියල
    Britney Spears GIF by Lisa Danaë
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,657
    14,282
    113
    Starlet කටු pocket rocket කියල හිතාගෙන ඉන්න පොන්නලු අනික් උන්ට හිනා වෙනවා :rofl:
     
    • Like
    Reactions: bladeable

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    සමහර සේල්කාරයො ටික්ටොක් එකේ BMW ප්රමෝට් කරනවා නෝමල් ඒවට වැඩි මේවා හොදයි ලීටරෙන් 25KM දුවනවා කියලා. හුරේදාන එකෙක්වත් දන්නෙ නෑ ඒවට ගහන ලීටරයක් නෝමල් එක වගේ දෙගුණයක් වෙනවා කියලා
    ඇට්ත්තනේ ඉතින්. පෙට්‍රල් කරනවනේ හොඳට
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,984
    13,103
    113
    Pissuda munta 100 octane Gahanna? Yako Range Rover walata wath gahanne nah
    ගෝට් චීස් කන අය ගනී බන් අපි බූමිතෙල් දාල හරි දුවාගමු.

    අඩේ යාපනේ වාහන තාම තියේ බුමිතෙල් කන්වර්ට්, පරන හිල්මන්, ඔක්ස්ෆර්ඩ් එහෙම
     
    • Love
    Reactions: Rontmir

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,010
    12,100
    113
    pare padina Ferrari walatawath octane 100 wadak naha..
    octane 100 wadak wenne racing only or race walata modify karapu engine walata witharai..
     
    • Like
    Reactions: $onny

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,194
    1,630
    113
    ස්ටා ලැට් පාකයල හිතං ඉන්නේ ඔක්ටේන් වැඩි කියන්නේ බලය ජවය ශක්තිය වැඩි කියල
    ලොරි ඩිපෙන්ඩර් සිංහලු වගේ

    ස්ටාලට් කියල විශේෂ හුට්ටක් නෑ ඕකට එන්නෙත් ඒ කාලේ අනිත් ටොයෝටා වල ආව පාර්ට්ස් ටිකෙන්ම හදපු යකඩ ගොඩක්. රතය පොඩි නිසා බර අඩු නිසා සාපේක්ෂව එන්ජිම ලොකු නිසා කම්රි සිංහලු හිතං ඉන්නේ මේවා ස්පෝර්ට්ස් රථ කියල
    ඔය හුන්ඩු බාගේ පදිනඋන් පාරේ යන්නේ මාර ගැම්මෙන්. ඔය ලබ්බේ ඇති දේකුත් නැ. GT කියල ලක්ස 30 - 40 එහා ගණන් කියනවා විකුණන හුන්ඩු බාග වලට. ඔය ලබ්බට අස්ටිනා එකකුත් ඇති ගේමක් නැතුව අරින්න.
     
    • Angry
    • Like
    Reactions: JokerFan and Gingy

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,456
    113
    Battaramulla, Sri Lanka
    ඔය හුන්ඩු බාගේ පදිනඋන් පාරේ යන්නේ මාර ගැම්මෙන්. ඔය ලබ්බේ ඇති දේකුත් නැ. GT කියල ලක්ස 30 - 40 එහා ගණන් කියනවා විකුණන හුන්ඩු බාග වලට. ඔය ලබ්බට අස්ටිනා එකකුත් ඇති ගේමක් නැතුව අරින්න.
    GT nam turbo intercooler ne. eka fast.