Wagon R AC repair hoda place 1k danawa da colombo wala..?
Gall road / High-level Road or 120 Road.
magcity hodai.
gaana wadiy.
insurance claim karana ekak nam awulak na.
Wagon R AC repair hoda place 1k danawa da colombo wala..?
Gall road / High-level Road or 120 Road.
gaana wadiy.
insurance claim karana ekak nam awulak na.

බූරුවෙක්....
එහෙම ප්රශ්න වලට උත්තර දෙන්න බැරිනම මොන රෙද්දටද බං group හදන්නෙ...
.අර WagonR Hybrid Owners' Club කියල Fb එකේ group එකක් හදාගන ඉන්න උට්ට නෙමේ නේද උබ? ඒ කැරියගෙන් ප්රශ්නයක් අහන්න බෑ, කතාකරන්න දන්නෙ නැති උකන්නෙක් ඒකා...
උගෙන් මොකක්වත් ඇහුවොත් කියන්නෙ, "refer to the old post කියල,
බූරුවෙක්....
owners' manual එක ගැන ඇහුවොත් කියන්නෙ උගෙන් ආයෙ අහන්න එපාලු!!,
එහෙම ප්රශ්න වලට උත්තර දෙන්න බැරිනම මොන රෙද්දටද බං group හදන්නෙ...
.
kiyada bn ekak ?
අර WagonR Hybrid Owners' Club කියල Fb එකේ group එකක් හදාගන ඉන්න උට්ට නෙමේ නේද උබ? ඒ කැරියගෙන් ප්රශ්නයක් අහන්න බෑ, කතාකරන්න දන්නෙ නැති උකන්නෙක් ඒකා...
උගෙන් මොකක්වත් ඇහුවොත් කියන්නෙ, "refer to the old post කියල,
බූරුවෙක්....
owners' manual එක ගැන ඇහුවොත් කියන්නෙ උගෙන් ආයෙ අහන්න එපාලු!!,
එහෙම ප්රශ්න වලට උත්තර දෙන්න බැරිනම මොන රෙද්දටද බං group හදන්නෙ...
.
මම වෙන උට්ටෙක්
. ඕනේ දෙයක් තියෙනවනම් අහපන් බන්. දන්න දෙයක් නම් අනිවා සප් එක දෙන්නම් (වැඩි දෙයක් නම් දන්නේ නෑ
). නෑ බන් මම ඒ උට්ට නෙමේමම වෙන උට්ටෙක්
. ඕනේ දෙයක් තියෙනවනම් අහපන් බන්. දන්න දෙයක් නම් අනිවා සප් එක දෙන්නම් (වැඩි දෙයක් නම් දන්නේ නෑ
).

ගාන හරියටම දන්නේ නැහැ බන්. ආයෙත් සඳුදා දිහාට ඒ පැත්තේ යනවා.මම අහල කියන්නම්
bump..ekak ganna inne ...gatta un hoyala balanna one monawada ? wisthara tikak kiyapallako
2015,2016 එකක් නම් ගන්න ඉන්නෙ wagon r fx ගන්න එපා wagon r fx limited හෝ wagon r fz (මගේ තියෙන්නේ මේකක්)ගන්න. බජට් එකට සෙට් වෙනවානම් stingray එකකට යන්න.
machan AC filter maru karanna ona KM 25000 n da? mage eka dan 26000 KM diwwa,,,Stingray Model
කි.මි. 60000ක් දුවලත් මාරුකරලා නෑ 