Wahana ussana kale ewilla

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,783
    1
    100,175
    113
    33
    Kalutara
    වාහනයක් උස්සල කියල නෑනේ. ලයිසන් ප්ලේට් එක උස්සල කියලනේ තියෙන්නේ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    uba neweine me thread eka damme
    😂 😂 😂 😂 😂
    ත්‍රෙඩ් එක දෑම්මේ මම නේමේ.. වාහනේ ගෑන ඔර්ජිනල් පෝස්ට් එක ෆේස් බුක් එකේ දාපු එකාගෙන් අහලා තමා මම දෑම්මේ. වෑඩේ සිරා උන්ගේ වාහනේ උස්සලා..
     
    • Haha
    Reactions: Scattered123

    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    949
    323
    63
    Does it matter?
    😂 😂 😂 😂 😂
    ත්‍රෙඩ් එක දෑම්මේ මම නේමේ.. වාහනේ ගෑන ඔර්ජිනල් පෝස්ට් එක ෆේස් බුක් එකේ දාපු එකාගෙන් අහලා තමා මම දෑම්මේ. වෑඩේ සිරා උන්ගේ වාහනේ උස්සලා..

    uba damma kiwwe meke comment karanpu ekatda bola. :lol: :lol: :lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    uba damma kiwwe meke comment karanpu ekatda bola. :lol: :lol: :lol:
    මට තේරෙන්නේ නෑ උඹ කියන්නේ මොකක්ද කියලා :unsure:

    update

    වාහනේ හම්බ වෙලා ලු. පෑල්මඩුල්ලේ දාලා ගිහිල්ලා තිබිලා ලු. පොඩි පොඩි ඩෑමෙජ් තිබ්බට ලොකු කේස් එකක් නෑලු.
     
    Last edited:
    • Like
    Reactions: Scattered123