Walata ada damima

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,615
    33,796
    113
    ජවිපෙ කැරැල්ල මැඩපවත්තලා අවුරුදු 36ක් උට්ටෝ
    කොටින්ව පරද්දලා අවුරුදු 16ක් උට්ටෝ.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,524
    14,407
    113
    ජේවීපී සහ කොටි ත්‍රස්තවාදය නිසා ශ්‍රී ලංකාවට සෘජුව අහිමි වූ ධනය ඩොලර් බිලියන 200 යි - ශිවශංකර් මේනන්
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,005
    5,489
    113
    eka prashnayak yuddekin 80% iwara wuna,

    anik eka nam ehema lesiyen iwara wenne na,

    samahara wita prashna ma athi karapu ewunta dan meka karagahagena adgena yannath wela handa un prashna tika yam pramankin wisadannath bari na,

    habayi ekak. un meka karaganna bariwa damala giyoth yanne aayi moka aawath goda ganna bari widiyata wattala daala.

    danatath ewage sohon lakunu penigena enwa.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,924
    7,260
    113
    Kotahena
    එතකොට අනික් deshapaluwo
    මහින්ද ලා
    බැසිල් කපුටාස් ල රට ට ආදරේ කරපු පිං කඳ වල් ද

    අධ්‍යාපනය විනාස කරපු ටීචර් ලා කරපු හානිය

    ජඩ මාධ්‍ය?
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,671
    14,992
    113
    Milagiriya
    එතකොට අනික් deshapaluwo
    මහින්ද ලා
    බැසිල් කපුටාස් ල රට ට ආදරේ කරපු පිං කඳ වල් ද

    අධ්‍යාපනය විනාස කරපු ටීචර් ලා කරපු හානිය

    ජඩ මාධ්‍ය?

    චන්ද්‍රිකාගේ කාලේ ඉවර වෙනකම්ම පාඩු ලබන්නේ නැතුව ආපු Sri Lankan Airlines ඊට පස්සේ ආපු ජේවීපී නායකන් විසින් බංකොලොත් කරපු හැටි මේ තියෙන්නේ :sorry:
    State-Owned-Enterprises-final.png
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,924
    7,260
    113
    Kotahena
    චන්ද්‍රිකාගේ කාලේ ඉවර වෙනකම්ම පාඩු ලබන්නේ නැතුව ආපු Sri Lankan Airlines ඊට පස්සේ ආපු ජේවීපී නායකන් විසින් බංකොලොත් කරපු හැටි මේ තියෙන්නේ :sorry:
    State-Owned-Enterprises-final.png
    Jepponta සාපේක්ෂව අනික් එවුන් ලොකු damage එකක් කරලා තියනවා මට පේන විදිහට. (parana එවුන් නෙමෙයි Aluth එවුන්)