Walathara ගේ ගෙදර යන්නේ නැද්ද?

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,611
    22,315
    113
    Gotland
    අරුණ හන්දනයක ගියා වලටෙරගේ ගෙදර
    ඒ කාලේ වලටෙර හිටියේ වලානේ
    ගෙදෙට්ට ගියාම වැඩට ඉන්න පොර මැන්දිස් එලියට එනවා
    සර් වැඩක් මොකක්ද වෙන්න ඕන ?
    ඒ අස්සේ වලටෙර ජනේලෙන් බලනවා කව්ද කියල
    අරුණ කියනව වලටෙරට එන්න කියනෝ කියල
    ඊට පස්සේ වලටෙර එනවා මන්නියක් අරං
    අරුණ තට්ටයෙක් නං මන්නියෙන් තට්ටේට කොටන්න
    හොද වෙලාවට අරුණයා තට්ටයෙක් නෙවි
    හැබැයි පොර බය වෙලා දුවනවා
     
    • Wow
    Reactions: sahan50

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,129
    9,009
    113
    Cenon
    cenon.com
    image.png