Walathara ගේ ගෙදර යන්නේ නැද්ද?

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    giphy.gif
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,093
    14,159
    113
    Walathara ගේ ගෙදර යන්නේ නැද්ද?

    අද නේද වලතරයාගේ ගෙදර යන දවස. පහුගිය ටිකේ අරුනයි කිබුලයි ලොකු තවුසන් ටෝක්ස් දුන්න මතක ඇති නේ.

    මුලින්ම කිබුල බය උනා. පස්සේ පස්ස ගහන්න ගත්ත. පස්සේ උට එන්න වෙන්නේ නැහැලු වෙඩින් එකක් තියන නිසා. ඔන්න බය උන තරම. මේදවස් වල වෙඩින් ඇත්තෙත් නැහැ.

    ඊට පස්සේ අරුනයත් බය උනා. පස්සේ පොර බොරුවට කිව වලතර ගෙවල් අත ඇරලා ගිහින් කියල. ලැජ්ජාව වහගන්න. ඇත්තටම වලතරය ගිහින් නැහැ. ඌ යසට කෙසෙල්වත්තේ ගෙදර ඉන්නවා. අරුණය කියනවා කෝල් කරලා බලන්නලු. කවුරුත් වලලාට කෝල් කරන්නේ නැති විත්තිය අරුනය දන්නවා.

    ඔන්න කස්ටිය බය උන තරම. අනේ හුකේ කටින්නම් පට්ට ලොකු කතා. කිබුලගෙත් පඩ ගඳ විතරයි.
    ඇයි දැන් කවරුවත් යන්නෙ නැත්තෙ. කට්ටිය සෙට් වෙලා ගිය නම් හරිනෙ.