Walking Dead බලන්නේ කව්ද?

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    tumblr_mare9uJzdh1r9tiy8o1_1280.jpg


    ඔන්න ඊයේ අලුත්ම Season 3 එක පෙන්නුවා , පලවෙනි Episode එක.

    බලන අයට මෙන්න බලන්න ලින්ක් එකක්. බාගන්න ඕනේ නන් Flash Download එකක් බාවිතා කරන්න.


    Code:
    http://s7icky.tv/TV/wd/the.walking.dead.s03e01.mp4
     
    Last edited:

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,869
    21,108
    113
    amc eka patta tv channel eka lankawe dialog peo karayo indian crappy feed dena nisa mewa balanna widiyak naha ban dl karala thama balanna wenne
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මේකේ සිංහල සබ් පවා තියනවා නෙට් එකේ

    සිංහල සබ් එක්ක බලද්දී කවදාවත් නියම රසය ගන්න බැහැ මචෝ. ඕනේම නම් ඉන්ග්ලීෂ් සබ් දාගන්න.
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,869
    21,108
    113
    සිංහල සබ් එක්ක බලද්දී කවදාවත් නියම රසය ගන්න බැහැ මචෝ. ඕනේම නම් ඉන්ග්ලීෂ් සබ් දාගන්න.
    eng sub thama hoda
     

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    සිංහල සබ් එක්ක බලද්දී කවදාවත් නියම රසය ගන්න බැහැ මචෝ. ඕනේම නම් ඉන්ග්ලීෂ් සබ් දාගන්න.

    එක ඇත්ත මචන් සිංහල උපශීර්ෂ සම්බාව්‍ය වැඩි...:)
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    නියම TV series එක. තුන්වෙනි එක එනකල් මග බලන් උන්නේ. :D 300mbfilms site එකේ තියනවා direct links. Torrents බැරි අය එතනින් ගන්න.