Wall art කරන set එකේ වැඩක්

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    Wall art කරන set එකේ වැඩක්

    ඊයේ හවස 5ට වගේ කොට්ටාව, මාකුඹුර highway entrance එක ලඟ පොඩි තාප්ප කෑල්ලක Wall art කරන පොඩි කොල්ලෝ set එකක් චිත්‍ර අඳින්න ආධාර දෙන්න කියල කෑල්ලක් අරන් පාරට එන වාහන වලට අත දානවා. හෙන චාටර් බන්. මේ රැල්ල කොහෙන් නතර වෙයිද දන්නෑ. :no:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,892
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කඩකාරයින්ට ගැලවීමක් නැතිලු ආධාර එකතුකරන එක එක විදිහෙ සෙට් එනවලු. බොරදියේ මාලු බාන උන් ඉන්නවනෙ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    කුඩු ගහන උනුත් එනවා ඇති ඔහොම පේන්ට් කරන්න කියල සල්ලි ඉල්ලගෙන