Wall art කරන set එකේ වැඩක්
ඊයේ හවස 5ට වගේ කොට්ටාව, මාකුඹුර highway entrance එක ලඟ පොඩි තාප්ප කෑල්ලක Wall art කරන පොඩි කොල්ලෝ set එකක් චිත්ර අඳින්න ආධාර දෙන්න කියල කෑල්ලක් අරන් පාරට එන වාහන වලට අත දානවා. හෙන චාටර් බන්. මේ රැල්ල කොහෙන් නතර වෙයිද දන්නෑ.