Wall clock එකක් ගන්න site එකක්?

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    Gift එකක් දෙන්න හොද clock එකක් ගන්න site එකක් නැද්ද මචන්ලා. Daraz එකේ cheap බඩු තියෙන්නේ. විමලදර්මේ හොද models වල stock නැහැ.
     
    • Like
    Reactions: kinkon

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,423
    1
    32,095
    113
    - උඩරට -
    Gift එකක් දෙන්න හොද clock එකක් ගන්න site එකක් නැද්ද මචන්ලා. Daraz එකේ cheap බඩු තියෙන්නේ. විමලදර්මේ හොද models වල stock නැහැ.
    Daraz එකෙන් උබ බිත්ති ඔරලෝසුවක් ඕඩර් කරොත් උන් එවන්නේ උබට අත් ඔරලෝසුවක් :lol: :lol:
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    Daraz එකෙන් උබ බිත්ති ඔරලෝසුවක් ඕඩර් කරොත් උන් එවන්නේ උබට අත් ඔරලෝසුවක් :lol: :lol:
    අඩෝ සිරාවට. හෙන පත size වගේ පෙන්න photos තියෙනවා. size එක ඇහුවම අඩියයි. :baffled:
    https://wimaladharmaandsons.lk/collections/wall-clocks
    meladies nathi modal ekak thoraganna balanna. ethakota godak kal duwanna puluwan. mechanical witharak thiyana ekak.
    බට්ට එකක් බැලුවේ මචන්. Seiko 2 නං පට්ට. ගාන පොඩ්ඩක් වැඩි එක තමයි අවුල. මේ වගේ sure වෙන sites නැද්ද ?
     
    • Haha
    Reactions: charitha2011

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,775
    12,941
    113
    ලංකාවේ.. ලංකාවේ
    අඩෝ සිරාවට. හෙන පත size වගේ පෙන්න photos තියෙනවා. size එක ඇහුවම අඩියයි. :baffled:

    බට්ට එකක් බැලුවේ මචන්. Seiko 2 නං පට්ට. ගාන පොඩ්ඩක් වැඩි එක තමයි අවුල. මේ වගේ sure වෙන sites නැද්ද ?
    thiyanawa. chineese. ekko fake....... price aduyi. qulity aduyi. ube gaana hatiyata nam loku penumak thiyana watiana kamak penna ekak ganna bari weyi...
     
    • Like
    Reactions: san2d3

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    thiyanawa. chineese. ekko fake....... price aduyi. qulity aduyi. ube gaana hatiyata nam loku penumak thiyana watiana kamak penna ekak ganna bari weyi...
    Chinese උනත් අව්ලක් නැ මචන්. අපේ ගෙදර තියෙන්නෙත් විමලදර්ම එකෙන්ම ගත්ත Chinese එකක් . හැබැයි casing එක Plywood වගේ මොකක්හරි . පෙනුම හොදයි ගානේ හැටියට. බට්ට නම් අව්රුද්දක් වගේ තිබ්බේ. දැන් අතින් ගහන්න ඕන. ඒ model එක දැන් site එකේ නැනේ කරුමෙට.

    Thanks බ්‍රෝ. බට්ටෙක් ඉන්න එකක් තමයි බැලුවේ.
    ------ Post added on Jul 24, 2021 at 9:17 PM
     
    • Like
    Reactions: charitha2011

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මේ ත්‍රෙඩ් එක දැක්ක එක හොඳයි. මටත් ඕනෙ හොඳ බිත්ති ඔරලෝසුවක්. ගේන ගේන එක වැඩ කරන්නෙ නැතුව යනවනෙ කාලයක් යද්දි.

    මොනවද හොඳ බ්‍රෑන්ඩ් තියෙන්නෙ? කොතනින්ද හොඳ එකක් ගන්න පුලුවන්?

    වැඩේ කියන්නෙ හොඳ බ්‍රෑන්ඩ් වල නම් ගහපු ඒවා තියෙනවා. ඒත් ඔර්ජිනල්ද කියන්න බෑනෙ. ගනිද්දි නම් කියන්නෙ ඔර්ජිනල් කියලා කැඩිලා ගෙනිච්චම තමයි කියන්නෙ ෆේක් කියලා.

    එපා වෙනවා කඩකාරයෝ නම්.
     
    • Love
    Reactions: san2d3

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    matath ekak ganna one.
    ape gedara thiyena eka dan battery maru kalama 4months wage wada karanne, issara 1.5years withara wada kala.
    eka dan 30years withara paranai, Citizen made in japan ekak. e quality ewa dan enne nadda japan made ewa, 20k 30k wage budget thama puluwan.
     
    • Love
    Reactions: san2d3

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    මේ ත්‍රෙඩ් එක දැක්ක එක හොඳයි. මටත් ඕනෙ හොඳ බිත්ති ඔරලෝසුවක්. ගේන ගේන එක වැඩ කරන්නෙ නැතුව යනවනෙ කාලයක් යද්දි.

    මොනවද හොඳ බ්‍රෑන්ඩ් තියෙන්නෙ? කොතනින්ද හොඳ එකක් ගන්න පුලුවන්?

    වැඩේ කියන්නෙ හොඳ බ්‍රෑන්ඩ් වල නම් ගහපු ඒවා තියෙනවා. ඒත් ඔර්ජිනල්ද කියන්න බෑනෙ. ගනිද්දි නම් කියන්නෙ ඔර්ජිනල් කියලා කැඩිලා ගෙනිච්චම තමයි කියන්නෙ ෆේක් කියලා.

    එපා වෙනවා කඩකාරයෝ නම්.
    ඔව්. බට්ටයි බෙල් එකයි නම් හුටස් ගාල යනවා . වෙලාව නම් අව්ලක් නැ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඔව්. බට්ටයි බෙල් එකයි නම් හුටස් ගාල යනවා . වෙලාව නම් අව්ලක් නැ.
    අනිත් එක තමයි හෙඩ් සෙට්, හෑන්ඩ් ෆ්‍රී. මොන මඟුලෙන් හදනවද මන්දා කීයට ගෙනාවත් ටික දවසක් යද්දි කැඩෙනවා.
     
    • Like
    Reactions: san2d3

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,775
    12,941
    113
    ලංකාවේ.. ලංකාවේ
    Chinese උනත් අව්ලක් නැ මචන්. අපේ ගෙදර තියෙන්නෙත් විමලදර්ම එකෙන්ම ගත්ත Chinese එකක් . හැබැයි casing එක Plywood වගේ මොකක්හරි . පෙනුම හොදයි ගානේ හැටියට. බට්ට නම් අව්රුද්දක් වගේ තිබ්බේ. දැන් අතින් ගහන්න ඕන. ඒ model එක දැන් site එකේ නැනේ කරුමෙට.
    ehema katha kaloth apple phone chinese thama....... "බට්ට නම් අව්රුද්දක් වගේ තිබ්බේ" eka thmaa kiwwe e wage chinese ewaa hari yanne na kiylaa.
    batta wada nathi oralosuwak ubata hoda unata thaggak widihata ubata hambela tika dawasakin batta wada nathiwa giyahama awul nadda ubata....
    ethakota thagga dunna eka gana uba monada hithanne. uba 20k -25k deela gaththa eka 3000ta gaththa ekakata watenawa nedaa

    oya gaanata oralosuwak bari nam wena deyak balapan...

    Thanks බ්‍රෝ. බට්ටෙක් ඉන්න එකක් තමයි බැලුවේ.
    ------ Post added on Jul 24, 2021 at 9:17 PM

    මේ ත්‍රෙඩ් එක දැක්ක එක හොඳයි. මටත් ඕනෙ හොඳ බිත්ති ඔරලෝසුවක්. ගේන ගේන එක වැඩ කරන්නෙ නැතුව යනවනෙ කාලයක් යද්දි.

    මොනවද හොඳ බ්‍රෑන්ඩ් තියෙන්නෙ? කොතනින්ද හොඳ එකක් ගන්න පුලුවන්?

    වැඩේ කියන්නෙ හොඳ බ්‍රෑන්ඩ් වල නම් ගහපු ඒවා තියෙනවා. ඒත් ඔර්ජිනල්ද කියන්න බෑනෙ. ගනිද්දි නම් කියන්නෙ ඔර්ජිනල් කියලා කැඩිලා ගෙනිච්චම තමයි කියන්නෙ ෆේක් කියලා.

    එපා වෙනවා කඩකාරයෝ නම්.
    Battery walin duwana ekak nam machine thiyanwa ganna rupiyal 150 wage idan 1000k withara wenakan. 600K - 1000k withara wena original japanese ekak kotuwen hoyala UBE THIYANA EKATA Hay karapan. ita passe wade hari............
    ------ Post added on Jul 24, 2021 at 9:54 PM
     
    Last edited:

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    ehema katha kaloth apple phone chinese thama....... "බට්ට නම් අව්රුද්දක් වගේ තිබ්බේ" eka thmaa kiwwe e wage chinese ewaa hari yanne na kiylaa.
    batta wada nathi oralosuwak ubata hoda unata thaggak widihata ubata hambela tika dawasakin batta wada nathiwa giyahama awul nadda ubata....
    ethakota thagga dunna eka gana uba monada hithanne. uba 20k -25k deela gaththa eka 3000ta gaththa ekakata watenawa nedaa

    oya gaanata oralosuwak bari nam wena deyak balapan...

    Battery walin duwana ekak nam machine thiyanwa ganna rupiyal 150 wage idan 1000k withara wenakan. 600K - 1000k withara wena original japanese ekak kotuwen hoyala UBE THIYANA EKATA Hay karapan. ita passe wade hari............
    ------ Post added on Jul 24, 2021 at 9:54 PM
    එකත් හරි තමයි. Seiko එකටත් 1 year විතරයි warranty.