ඒවා එන්න මාසයක් විතර යනවනේ මචන්. ලබන 12ට කලින් ඕන. DHL වගේ දැම්මොත් විකිනෙයි.eBay/Amazon
20 - 25 වගේ මචන්. ඊට අඩු උනත් කමක් නැ පෙනුමට තියෙනවනම්.keeyaka ekak da balanne ? Quality eka ?
https://wimaladharmaandsons.lk/collections/wall-clocks20 - 25 වගේ මචන්. ඊට අඩු උනත් කමක් නැ පෙනුමට තියෙනවනම්.
Daraz එකෙන් උබ බිත්ති ඔරලෝසුවක් ඕඩර් කරොත් උන් එවන්නේ උබට අත් ඔරලෝසුවක්Gift එකක් දෙන්න හොද clock එකක් ගන්න site එකක් නැද්ද මචන්ලා. Daraz එකේ cheap බඩු තියෙන්නේ. විමලදර්මේ හොද models වල stock නැහැ.

අඩෝ සිරාවට. හෙන පත size වගේ පෙන්න photos තියෙනවා. size එක ඇහුවම අඩියයි.Daraz එකෙන් උබ බිත්ති ඔරලෝසුවක් ඕඩර් කරොත් උන් එවන්නේ උබට අත් ඔරලෝසුවක්![]()
![]()

බට්ට එකක් බැලුවේ මචන්. Seiko 2 නං පට්ට. ගාන පොඩ්ඩක් වැඩි එක තමයි අවුල. මේ වගේ sure වෙන sites නැද්ද ?https://wimaladharmaandsons.lk/collections/wall-clocks
meladies nathi modal ekak thoraganna balanna. ethakota godak kal duwanna puluwan. mechanical witharak thiyana ekak.
thiyanawa. chineese. ekko fake....... price aduyi. qulity aduyi. ube gaana hatiyata nam loku penumak thiyana watiana kamak penna ekak ganna bari weyi...අඩෝ සිරාවට. හෙන පත size වගේ පෙන්න photos තියෙනවා. size එක ඇහුවම අඩියයි.
බට්ට එකක් බැලුවේ මචන්. Seiko 2 නං පට්ට. ගාන පොඩ්ඩක් වැඩි එක තමයි අවුල. මේ වගේ sure වෙන sites නැද්ද ?
Chinese උනත් අව්ලක් නැ මචන්. අපේ ගෙදර තියෙන්නෙත් විමලදර්ම එකෙන්ම ගත්ත Chinese එකක් . හැබැයි casing එක Plywood වගේ මොකක්හරි . පෙනුම හොදයි ගානේ හැටියට. බට්ට නම් අව්රුද්දක් වගේ තිබ්බේ. දැන් අතින් ගහන්න ඕන. ඒ model එක දැන් site එකේ නැනේ කරුමෙට.thiyanawa. chineese. ekko fake....... price aduyi. qulity aduyi. ube gaana hatiyata nam loku penumak thiyana watiana kamak penna ekak ganna bari weyi...
Thanks බ්රෝ. බට්ටෙක් ඉන්න එකක් තමයි බැලුවේ.
ඔව්. බට්ටයි බෙල් එකයි නම් හුටස් ගාල යනවා . වෙලාව නම් අව්ලක් නැ.මේ ත්රෙඩ් එක දැක්ක එක හොඳයි. මටත් ඕනෙ හොඳ බිත්ති ඔරලෝසුවක්. ගේන ගේන එක වැඩ කරන්නෙ නැතුව යනවනෙ කාලයක් යද්දි.
මොනවද හොඳ බ්රෑන්ඩ් තියෙන්නෙ? කොතනින්ද හොඳ එකක් ගන්න පුලුවන්?
වැඩේ කියන්නෙ හොඳ බ්රෑන්ඩ් වල නම් ගහපු ඒවා තියෙනවා. ඒත් ඔර්ජිනල්ද කියන්න බෑනෙ. ගනිද්දි නම් කියන්නෙ ඔර්ජිනල් කියලා කැඩිලා ගෙනිච්චම තමයි කියන්නෙ ෆේක් කියලා.
එපා වෙනවා කඩකාරයෝ නම්.
අනිත් එක තමයි හෙඩ් සෙට්, හෑන්ඩ් ෆ්රී. මොන මඟුලෙන් හදනවද මන්දා කීයට ගෙනාවත් ටික දවසක් යද්දි කැඩෙනවා.ඔව්. බට්ටයි බෙල් එකයි නම් හුටස් ගාල යනවා . වෙලාව නම් අව්ලක් නැ.
ehema katha kaloth apple phone chinese thama....... "බට්ට නම් අව්රුද්දක් වගේ තිබ්බේ" eka thmaa kiwwe e wage chinese ewaa hari yanne na kiylaa.Chinese උනත් අව්ලක් නැ මචන්. අපේ ගෙදර තියෙන්නෙත් විමලදර්ම එකෙන්ම ගත්ත Chinese එකක් . හැබැයි casing එක Plywood වගේ මොකක්හරි . පෙනුම හොදයි ගානේ හැටියට. බට්ට නම් අව්රුද්දක් වගේ තිබ්බේ. දැන් අතින් ගහන්න ඕන. ඒ model එක දැන් site එකේ නැනේ කරුමෙට.
Thanks බ්රෝ. බට්ටෙක් ඉන්න එකක් තමයි බැලුවේ.
------ Post added on Jul 24, 2021 at 9:17 PM
Battery walin duwana ekak nam machine thiyanwa ganna rupiyal 150 wage idan 1000k withara wenakan. 600K - 1000k withara wena original japanese ekak kotuwen hoyala UBE THIYANA EKATA Hay karapan. ita passe wade hari............මේ ත්රෙඩ් එක දැක්ක එක හොඳයි. මටත් ඕනෙ හොඳ බිත්ති ඔරලෝසුවක්. ගේන ගේන එක වැඩ කරන්නෙ නැතුව යනවනෙ කාලයක් යද්දි.
මොනවද හොඳ බ්රෑන්ඩ් තියෙන්නෙ? කොතනින්ද හොඳ එකක් ගන්න පුලුවන්?
වැඩේ කියන්නෙ හොඳ බ්රෑන්ඩ් වල නම් ගහපු ඒවා තියෙනවා. ඒත් ඔර්ජිනල්ද කියන්න බෑනෙ. ගනිද්දි නම් කියන්නෙ ඔර්ජිනල් කියලා කැඩිලා ගෙනිච්චම තමයි කියන්නෙ ෆේක් කියලා.
එපා වෙනවා කඩකාරයෝ නම්.
thank you.Battery walin duwana ekak nam machine thiyanwa ganna rupiyal 150 wage idan 1000k withara wenakan. 600K - 1000k withara wena original japanese ekak kotuwen hoyala ay karapan. ita passe wade hari............
එකත් හරි තමයි. Seiko එකටත් 1 year විතරයි warranty.ehema katha kaloth apple phone chinese thama....... "බට්ට නම් අව්රුද්දක් වගේ තිබ්බේ" eka thmaa kiwwe e wage chinese ewaa hari yanne na kiylaa.
batta wada nathi oralosuwak ubata hoda unata thaggak widihata ubata hambela tika dawasakin batta wada nathiwa giyahama awul nadda ubata....
ethakota thagga dunna eka gana uba monada hithanne. uba 20k -25k deela gaththa eka 3000ta gaththa ekakata watenawa nedaa
oya gaanata oralosuwak bari nam wena deyak balapan...
Battery walin duwana ekak nam machine thiyanwa ganna rupiyal 150 wage idan 1000k withara wenakan. 600K - 1000k withara wena original japanese ekak kotuwen hoyala UBE THIYANA EKATA Hay karapan. ita passe wade hari............
------ Post added on Jul 24, 2021 at 9:54 PM
hoda, apita ganna puluwan mila thiyanawa wall clock walata 1yr thama enne.එකත් හරි තමයි. Seiko එකටත් 1 year විතරයි warranty.