Wall Drill Machine

keshannilanga

Well-known member
  • Aug 1, 2009
    5,032
    3,418
    113
    Sri Lanka
    මචන්ල ගෙදර පාවිච්චියට හොඳ Drill එකක් කියපල්ලකො ගන්න. බිත්ති ඔක්කොම සවුත්තු වෙනව බන් ඇණ බස්සන්න ගිහින් drill කරන්නෙ නැතුව
     
    • Like
    Reactions: D_Mad

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,117
    4,385
    113
    මචන්ල ගෙදර පාවිච්චියට හොඳ Drill එකක් කියපල්ලකො ගන්න. බිත්ති ඔක්කොම සවුත්තු වෙනව බන් ඇණ බස්සන්න ගිහින් drill කරන්නෙ නැතුව

    "ford" ganin සින්ඝලු
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    ගෙදරට නං Dongcheng hammer drill එකක් ගනින් corded එකක්, මේව ගෙදරට විතරක් නෙමෙයි ගොඩක් බාස්ලා ඩේලි යුස් කරනවා කිසි අවුලක් නැතුව

    කොලිටි බඩුම හොයනවා නං Makita තියනවා, Makita වලම DIY එවුන් ටාගට් කරලා හදන Makita MT කියලා රේන්ජ් එකකුත් තියනවා, මේ දෙකම dongcheng වලට වඩා ගනන්.
     
    • Like
    Reactions: viddz

    viddz

    Active member
  • Jun 29, 2011
    251
    49
    28
    ගෙදරට නං Dongcheng hammer drill එකක් ගනින් corded එකක්, මේව ගෙදරට විතරක් නෙමෙයි ගොඩක් බාස්ලා ඩේලි යුස් කරනවා කිසි අවුලක් නැතුව

    කොලිටි බඩුම හොයනවා නං Makita තියනවා, Makita වලම DIY එවුන් ටාගට් කරලා හදන Makita MT කියලා රේන්ජ් එකකුත් තියනවා, මේ දෙකම dongcheng වලට වඩා ගනන්.

    Hammer thiyena drill ekak gaddi salakiya yuthu karunu monawada?
    1. Watt keeyaka ekak wenna onada ?
    2.Drill bit size keeya weanakan use karanna puluwan wenna onada (eg up to 13mm )