Wamp server එක ගැන ගැටලුවක්

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    Wamp server එක ගැන ගැටලුවක්

    Wamp server එක මම ඉයේ ඉන්ස්ටෝල් කලේ home පේජ් එක ලොඩ් වෙනව කිිසි අවුලක් නැතුව. එත් www folder එකේ තියන my-site කියන ෆොල්ඩ එක හොම් පේජ් එකේ මයි ප්රොජෙක්ට් කියන එකේ පෙන්නනවනේ එත් එක කිලික් කරාට ඩිරෙක්ට්‍රිය පෙන් නන් නෑ නේ බන් not found error . මම එක ඇතුලේ php ෆයිල් එකක් හදලත් බැලුවා එත් not found 404 error එකක් එනවා.. නිකන් ෆයිල් එක තියන තැන url එක දුනනහම ෆයිල් එක වැඩ.. උදව්වක් දියන්කෝ බන්..
     
    Last edited:

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,780
    3,200
    113
    37
    @ katubedda
    මොකද්ද බන් මෙ ප්‍රශ්නේ තේරෙන්නේ නැනේ.... wamp home page එකේ project එක පෙන්වනවනම් වැඩ කරන්න එපැයි බන්.
     
    • Like
    Reactions: Aruna119

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මොකද්ද බන් මෙ ප්‍රශ්නේ තේරෙන්නේ නැනේ.... wamp home page එකේ project එක පෙන්වනවනම් වැඩ කරන්න එපැයි බන්.

    Wamp Home page එකේ Your Project කියන තැන අපි www ෆෝල්ඩරේ හදන Folder එක පෙන්නන වනේ... මගේත් එහෙම පෙන්නුව වුනාට ඒ ෆෝල්ඩ එක ඇතුලට යන්න බෑ server not found error එක එනවා. සමාන්‍යෙයන් එක කිලික් කරහම ඩිරෙක්ට්‍රි පෙන්නන් එපැයි..
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    wadee harigiya bn thankuu udau keruwata :yes:

    mehema karahama harigiya

    t72ohsm.jpg

     
    • Like
    Reactions: kolavari

    hussainanver52

    Active member
  • Aug 18, 2012
    292
    111
    43
    macho oya .htaccess file issue ekak net eke poddak search karala balapan nattam apache log eke ena error eka search karapan
     

    SSandaruwan

    Active member
  • Nov 9, 2013
    516
    76
    28
    මචන් උබ folder එක උඩ click කලාම address bar එකේ url එක http://my-site කියල ද වැටෙන්නේ............

    http://localhost/my-site/ පත් එක දුන්නම වැඩ කරනවා කිඋවේ මෙහෙම localhost කියල දුන්නමද..................