Wamp server එක ගැන ගැටලුවක්
Wamp server එක මම ඉයේ ඉන්ස්ටෝල් කලේ home පේජ් එක ලොඩ් වෙනව කිිසි අවුලක් නැතුව. එත් www folder එකේ තියන my-site කියන ෆොල්ඩ එක හොම් පේජ් එකේ මයි ප්රොජෙක්ට් කියන එකේ පෙන්නනවනේ එත් එක කිලික් කරාට ඩිරෙක්ට්රිය පෙන් නන් නෑ නේ බන් not found error . මම එක ඇතුලේ php ෆයිල් එකක් හදලත් බැලුවා එත් not found 404 error එකක් එනවා.. නිකන් ෆයිල් එක තියන තැන url එක දුනනහම ෆයිල් එක වැඩ.. උදව්වක් දියන්කෝ බන්..

Last edited: