Want to buy a multimedia projector.. Any suggestions

DX-

Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    Multimedia Projector එකක් ගන්න

    01. 100/150 ක් වගේ ඉන්න ලොකු හෝල් එකක ඩිස්ප්ලේ කරන්න තියෙන්නෙ.
    02. Display devise එකක් නැතුව direct USB වැඩ කරන්න පුලුවන් වෙන්න ඕනෙ.
    03. HDMI, AUDIO IN/OUT, USB, VGA වගේ ඒවා තියෙන්න ඕනෙ.
    04. බජට් එක 100,000 backdrop වලටත් එක්කම.

    සබ්ජෙක්ට් එක දන්න උන් සිටී නම් ගන්න හොද මොඩල් ටිකක් කියන්න