මචන්ලා, 1lakh වලට ගන්න පුලුවන් හොඳම laptops මොනවද? ගන්න හොඳ තැනකුත් recommend කරන්න.. (In Colombo)
මෙන්න මෙයා urajdrlk ව කන්ටැක්ට් කරගෙන බලන්න........ එයාගෙන් විශ්වාසෙට හොඳ ලැප් එකක් සාධාරණ ගණනකට ගන්න පුළුවන් හිතේ බයක් නැතිව........
![]()

THanks machan,,
ඒ ඇර තව කොළඹ අවට laptop ගන්න හොඳ තැන් මොනවාද? Unity eke? Techzone එකේ ගනන් එහෙම අඩුයි නේ? ගත්තු අය නැද්දෝ?![]()
මෙන්න මෙයා urajdrlk ව කන්ටැක්ට් කරගෙන බලන්න........ එයාගෙන් විශ්වාසෙට හොඳ ලැප් එකක් සාධාරණ ගණනකට ගන්න පුළුවන් හිතේ බයක් නැතිව........
![]()

unity aken nam ganna epa machan.labeta thibbata services anthimai.THanks machan,,
ඒ ඇර තව කොළඹ අවට laptop ගන්න හොඳ තැන් මොනවාද? Unity eke? Techzone එකේ ගනන් එහෙම අඩුයි නේ? ගත්තු අය නැද්දෝ?![]()

මෙන්න මෙයා urajdrlk ව කන්ටැක්ට් කරගෙන බලන්න........ එයාගෙන් විශ්වාසෙට හොඳ ලැප් එකක් සාධාරණ ගණනකට ගන්න පුළුවන් හිතේ බයක් නැතිව........
![]()

hora boru nathi baduTHanks machan,,
ඒ ඇර තව කොළඹ අවට laptop ගන්න හොඳ තැන් මොනවාද? Unity eke? Techzone එකේ ගනන් එහෙම අඩුයි නේ? ගත්තු අය නැද්දෝ?![]()

galaxy tab wage windows thiyana tab wikunannadda
paya 10 kwath thiyenna one batery eka
hulan wage wenath one![]()
ටොෂිබා ටැබ් එකක් එනවා AT300 කියලා ඒක කරනවා.... සැම්සුන්ග් දෙන්න පුලුවන් අඩුවට..... මොඩල් එකක් බලලා කියන්න..... ෆෝන් ගේන සිංහල එකෙක්ගෙන් අරන් දෙන්නේ...... 
ඔන්න මචන්ලා මමත් ඉදලා ඉදලා ලැප්ටොප් එකක් ගත්තා.මට කිව්වට මේක මට නෙමේ හොදේ.මේක ගත්තේ මගේ ගෑණු ලමයට.ගත්තේ ටොශීබා එකක් (c850).ගොඩක් හොයලා බලලා එකෙකුට වද දීලා තමා(වෙන කාටද ඉතින් යුරාජ් කොල්ලට තමා
) ගත්තේ.
ඔන්න බලන්නකෝ පින්තූර ටිකක්.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
තව ඉතින් ඒකට ඕන කරන කෑලි බෑලි ටිකකුත් ගත්තා.
![]()
![]()
![]()
මෙන්න ස්පෙක්ස් ටික
Intel core i3 2.30Ghz
4GB DDR3 RAM
500GB HDD
DVD Writer
Full keyboard
15.6 LED display
64bit Windows 7
Toshiba laptop Bag
65,000
Other
cooling pad
wireless mouse
USB hub
3,400/-
![]()
මේ ඔක්කොටම හෙල්ප් එක දුන්නේ අපේ යුරාජ් සහෝදරයා.
![]()
Recommend by RADiAX
මෙන්න ගත්ත අය දාපු ත්‍රෙඩ්.....
මමත් LAP එකක් ගත්තා..... වෙන කාගෙන්ද ඉතින් urajdrlk ගෙන් තමා... හැබැයි Toshiba නෙමේ බොලව්... ASUS... හෙ හෙ එවත් විකුනනවා මේකා...... කලට වෙලාවට වැඩේ කරල දුන්නා.... විශ්වාසකරන්න පුලුවන් බුවෙක්.. ස්තූතියි මචන්...!
තව පොඩ්ඩෙන් IT galaxy එකෙන් අරන් කෙලවෙනවා....
Asus K55A
Intel® Core™ i5 3110M Processor
DOS
DDR3 4GB
15.6" LED Backlight
Intel® HD Graphics 4000
750GB
2-year warranty from JK
78,000 LKR
පින්තුර ටිකකුත් ගත්තා පාට එහෙම යන්න කලින්....
![]()
![]()
![]()
ටොෂිබා ටැබ් එකක් එනවා AT300 කියලා ඒක කරනවා.... සැම්සුන්ග් දෙන්න පුලුවන් අඩුවට..... මොඩල් එකක් බලලා කියන්න..... ෆෝන් ගේන සිංහල එකෙක්ගෙන් අරන් දෙන්නේ......
![]()

මෙන්න ගත්ත අය දාපු ත්‍රෙඩ්.....
![]()

lap nam Uraj thama...මෙන්න මෙයා urajdrlk ව කන්ටැක්ට් කරගෙන බලන්න........ එයාගෙන් විශ්වාසෙට හොඳ ලැප් එකක් සාධාරණ ගණනකට ගන්න පුළුවන් හිතේ බයක් නැතිව........
![]()

muslim kada ban. ubata aduwata deiTHanks machan,,
ඒ ඇර තව කොළඹ අවට laptop ගන්න හොඳ තැන් මොනවාද? Unity eke? Techzone එකේ ගනන් එහෙම අඩුයි නේ? ගත්තු අය නැද්දෝ?![]()