prabu123

Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    මචංලා උදේ පාන්දරම ලොකු උදව්වක් ඉල්ලගෙන ආවේ.....

    ආහාර වල අඩංගු පෝෂ්‍ය කොටස් මොනවද කියල මගේ පොඩි එකාගේ ස්කෝලේ වැඩකට උවමනා වෙලා තියෙනව. ඒ කියන්නේ බත් වල අඩංගු මොන පෝෂ්‍ය පදාර්ථයද, අල වල මොනවද, මාලු වල මොනවද ..... ඔන්න ඔය වගේ .. ඒ වගේ කොටස් නම් කරල තියෙන පින්තූර උබල ලග තියෙනව නම් දීපල්ල. ලොකු උදව්වක් ....

    ජය වේවා සිංහලුනි :yes::yes::yes::yes:
     

    hellotiii

    Member
    Mar 24, 2017
    12
    0
    0
    AY YAKO ISKOLE GIYE NADDA

    ALA WALA PROTEIN

    BATH WAL SEENI

    KANKUN WALA PISHTAYA

    PARIPPU WALA CHOLESTOROL

    CHICKEN WALA HAALMESSO