War Wings game එක කවුද සෙල්ලම් කරන්නේ කවුද!!
https://www.google.lk/url?sa=i&rct=...aw3U-fa1B_jcPxKThfX48jnT&ust=1511624420324820
මගේ Squadron "SPOOKY" එකට සෙට්වෙන්න කැමති අය. මෙටිකේ ලංකාවේ හොද gaming pilot ලව මම recruit කරනවා.
අමතක නොකර සෙට් වෙන්න..Game එක නැති අය download කරගෙන පොඩි උත්සහයක් දීලා බලන්න. සුපිරි Game එකක් කියන්න පුළුවන්.
මම Caption SPOOKY
BUMP එකක් දෙන්න කොල්ලනේ!!

