#Padmanchallange

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,550
    2
    115,380
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    oකාවේ මිනිස්සුත් තාම ඉන්නවා රෙදි කෑලි දාගෙන පෑඩ් වෙනුවට

    ඒක ඇත්ත ඕව දියුණුවත් එක්ක හැදිච්ච ප්‍රොඩක්ට්නෙ,ඊට කලින් අමුඩ වගේ මොකක් හරි තියාගන්ඩ ඇති අදාල කාලෙ.
     
    KETTU_SUNIL

    Member
    Jan 31, 2018
    517
    45
    0
    ටොයිලට් එකේ
    ඒක ඇත්ත ඕව දියුණුවත් එක්ක හැදිච්ච ප්‍රොඩක්ට්නෙ,ඊට කලින් අමුඩ වගේ මොකක් හරි තියාගන්ඩ ඇති අදාල කාලෙ.
    අනික අවුරුදු 45 පැන්න ගැහෑණුන්ට ඕවා සෙට් වෙන්නැති හින්ද එයාල පුරුදු වෙච්ච වගේ රෙදි කෑල්ලක් තියාගන්නව කියල යහලු කෙල්ලෙක් කියල අහල තියෙනවා බන්.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,550
    2
    115,380
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අනික අවුරුදු 45 පැන්න ගැහෑණුන්ට ඕවා සෙට් වෙන්නැති හින්ද එයාල පුරුදු වෙච්ච වගේ රෙදි කෑල්ලක් තියාගන්නව කියල යහලු කෙල්ලෙක් කියල අහල තියෙනවා බන්.
    :rolleyes: ඔව් ඒ අය පොඩි කාලෙ පැඩ්ස් තියෙන්ඩ නැතුව ඇති
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    අපි පිරිමි වෙල ඉපදිච්ච එකට පින් කරන්න ඕනද බන්? :rolleyes:

    මෝකෙක් වත් වෙලා ඉපදෙන්නෙ නැති වෙන්න පින් කරන්න ඕනෙ...
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,550
    2
    115,380
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අපි පිරිමි වෙල ඉපදිච්ච එකට පින් කරන්න ඕනද බන්? :rolleyes:
    අනිවා..:yes:
    මෝකෙක් වත් වෙලා ඉපදෙන්නෙ නැති වෙන්න පින් කරන්න ඕනෙ...

    සිංහලුන්ගෙ එකම අරමුණ විය යුත්තේ සංසාරෙන් ගොඩ වීමයි.
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    අපි පිරිමි වෙල ඉපදිච්ච එකට පින් කරන්න ඕනද බන්? :rolleyes:

    :yes::yes::yes:
    buddagamata anuwa ganu vela ipadenne
    kamaye varadava hasirechcha minissu

    Pansil+Rakeeme+Anisangsa.jpg
     
    KETTU_SUNIL

    Member
    Jan 31, 2018
    517
    45
    0
    ටොයිලට් එකේ
    :yes::yes::yes:
    buddagamata anuwa ganu vela ipadenne
    kamaye varadava hasirechcha minissu
    :baffled:

    ඇයි බන් :sorry::(

    :eek:;)

    They are doing this just to tell people that periods are normal, and people should not be ashamed of sanitary napkins. From Akshay Kumar to Deepika Padukone, many stars have extended their support to the film.
    What would be the next? people should not ashamed of being naked outer world and are they gonna roam everywhere topless?