මචන් කුබියෝ teledrama එකේ වගේ මොලෙන් game දෙන එවුන් ඉන්න film හරි tv series මොනවද තියෙන්නේ කියලා කොටගන යනවද ? ඉස්සෙල්ලම මගෙන් දෙකක් .
The Shawshank Redemption
Prison Break
The Shawshank Redemption
Prison Break
Last edited:

elaHouse of Cards
මේකෙත් ප්රසිඩන්ට් වෙන්න දෙන ගේම් තමයි තියෙන්නෙ, කූඹියෝ වගේ නෙමෙයි ස්ටෙප් ගනනාවක් ඈතට හිතල දෙන්නෙ
සමහර ඒව කෙලවෙනවා සමහර ඒව හරියනවා.
රී කැප් එකක් වගේ අන්තිමේදි ගේම් එක දුන්නෙ කොහොමද කියලා නම් පෙන්නන්නෙ නෑ හිතාගන්න වෙනවා
House of Cards

sherlock බලපන්,කූබියෝ වගේ නෙමෙයි හැබැයි.උපරිමයි
House of Cards
මේකෙත් ප්රසිඩන්ට් වෙන්න දෙන ගේම් තමයි තියෙන්නෙ, කූඹියෝ වගේ නෙමෙයි ස්ටෙප් ගනනාවක් ඈතට හිතල දෙන්නෙ
සමහර ඒව කෙලවෙනවා සමහර ඒව හරියනවා.
රී කැප් එකක් වගේ අන්තිමේදි ගේම් එක දුන්නෙ කොහොමද කියලා නම් පෙන්නන්නෙ නෑ හිතාගන්න වෙනවා
ekenma meka patta
The badumkara wanchawa with ranil and others.

But don't forget Cabraal and MR was doing exactly the same too.. Ranil got caught ;-(