single bed එකේ දෙන්නයි, double bed එකේ එක්කෙනයි...
ඇඳුමට හරියන model කෙනෙක් හොයාගන්න බැරි වුන අවස්ථාවක්...
අඩුම ගානේ ඇගේ ලස්සන හිනාව වත් ඉතුරු කරලා තියෙනවනේ...
ගණුදෙනුකරුවන් සම්බන්ධ කරගන්න නම් අමාරු වෙයි වගේ...
TV එක ගන්න ගෙදර බඩු ඔක්කොම විකුණලා වගේ...
ප්‍රසිද්ධ ඉතාලි ජාතික විද්යාඥයා...
මෙයාගේ කකුල් දෙක කෝ...
Lays, අපූරුවට පෙන්නලා තියෙනවා...
මේකෙනම් ලොකු සැකයක් තියෙනවා...
මොකද්ද මේකෙන් පෙන්නන්න හදන්නේ...
මේ දැන්වීම නිර්මාණය කළ කෙනා නම් බිලා ඉඳලද කොහෙද...
මොකද්ද එතකොට නරකම කාලය....
නහය ස්ට්‍රෝබෙරි ගෙඩියක් කරලා තියෙන්නේ ඇයි?
වෙන ගම් එකකින්ද කොහෙද මේක අලවලා තියෙන්නේ...
කෝ ඉතින් කෝට්ටේ....
පෙර හා පසු පටලවාගෙන නේද....
බය නැති ළමයින්ට පමණයි..
මෙච්චර දිග අතක්....
මේ ඇඳුම නිර්මාණය කරපු කෙනා නම් නියමයි....
බස් ඩ්‍රයිවර් අනාගතෙන් ඇවිල්ලද කොහෙද....
smartphone එකකින් ගත්තා වගේ පෙන්නන ලස්සන්....