Warning from GT

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,042
    3,493
    113
    Inside Your Laptop ;)
    මට නම් Warning ඇවිත් නෑ..... :no: :no: හැබැයි මෙතන SPAM කරන එකාලට මම Warning දෙනවා... :P :P හික්ස්.......!! :lol: :lol:
     

    yasasrd

    Member
    Mar 9, 2007
    5,962
    20
    0
    In elakiri
    mama eka paarak Elakiri eke danna issella youtube eken Daddy ge Ai kale song video eka thread ekakata damma...GT aiya eka ain karala mata PM ekak euwa...eka warning ekak newei advice ekak
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මං මේ site එකට ආපු මුල් කාලෙම GT ගෙන් warning කාපු කෙනෙක්:lol:

    අනික් අයගෙ අදහස් වලට ගරු කරන්නෙ නැතුව මගේ අදහස් බලෙන් දෙන්න හදපු නිසා:yes:

    ඒ කාලෙ site එකෙ හිටපු හැමෝම මගෙත් එක්ක ෆුල් මළෙන් හිටියෙ .හොදවෙලාවට ඒ කාලෙ reputation points තිබ්බෙ නෑ:lol: