ආයෙත් වතාවක් එන්න ඉඩ තියෙනවලු... අඩුම මිලියන 100 ක් වත් වලකජ්ජ ගහනවලු දවස් 02 ක් ඇතුළත.... පරෙස්සම් වෙයල්ලා....
සම්පත් ගිගවෙනකොට ලොකේ බලවතුන් අනිවාර්යෙන් මේක කරනවා උන් වැක්සින් වෙලා . උන් එක කොමත් කරන්න පටන් අරන් එත් මේ අගේ ලාජ් ස්කෙල් එකක් ගේන්න පුලුවන් . උන් ඉස්සලම කරන්නේ ලෙඩ කරන්නේ නැතුව යුද්ද කරනවා සල්ලි හොයාගන්න , සල්ලි කන්න බැ කියල තේරුන දවසට මේ වගේ සුන්නත්දුලි දෙයක් කරනවා ලොකෙන් සැහෙන ගානක් මැරිල යන්න
ලෙඩ හදලා බෙහෙත් විකුණන එකක්නම් බිස්නස් එකක් තමයි.. හැබැයි ඔය කියන ආකාරයේම යකෙක් නෙමෙයි ඒක.. ලෝකේ කොහෙවත් ලංකාවේ වගේ නිකන් දෙන්නේ නැහැනේ මුකුත්. එක නිසා ලංකාවේ උන්ට තේරෙන්නේ නැහැ සිස්ටම් එක. ආණ්ඩුවේ ඉස්පිරිතාලෙට ගියාම බෙහෙත් හම්බ වෙනවා නියායෙන් තමයි උන් හිතන්නේ.. පෙනඩෝල් පෙත්ත හදන්න මොන තරම් රිසර්ච් එකක් කරන්න ඇතිද? අද ඉන්දියාවේ පාකිස්තානේ කොල්ලයි බල්ලයි ඔක්කොම බෙහෙත් හැදුවට, මේ බෙහෙත් හොයාගන්න බටහිර රටවල් අප්‍රමාන වෙහෙසක් ගන්නවා, එකට සල්ලි හොයන්න යුස් කරන එක සාදාරනයි. කවුරුත් ලැබ් ඉක්යුප්මන්ට්, සයන්ටිස්ලා නිකන් දෙන්නේ නැහැනේ. ෆන්ඩ් කරන්නේ ඇත ලෙවකන්න නෙමෙයි මේජර් ෆාමසියුටිකල් කම්පැනි.alien lada ban etakota minissu wage idan mewa karanne
rothschild la da
මෙන්න මේකට නම් මමත් එකගයි, හැබැයි මිනිස්සුන්ගේ කරනවානම් මැරෙන එකාගේ කැමැත්ත වෙන්න ඕනා. අල්ලපු ගෙදර එකාගේ කැමැත්ත වෙන්න බැහැmother nature has awaken
legalize euthanasia. it's our only chance
මෙන්න මේකට නම් මමත් එකගයි, හැබැයි මිනිස්සුන්ගේ කරනවානම් මැරෙන එකාගේ කැමැත්ත වෙන්න ඕනා. අල්ලපු ගෙදර එකාගේ කැමැත්ත වෙන්න බැහැ

mother nature has awaken
legalize euthanasia. it's our only chance



Now when you're always wishing to die on daily basis when death comes why complain?![]()

it's called survival instinct
almost every being is hard coded with it
ur rational self can convince u as to what might be the best option but it cannot overcome ur emotional self![]()

හැමෝම තමන්ගේ මෙඩිකල් විල් එක ලියලා තිබ්බනම් ඔය අවුල නැහැ.එතකොට සිහි නැති වෙලා සිහිය එන්නැති උන්ව මරන්නෙ උඹේ කැමැත්ත අහලද ?
abort කරන්න පුලුවන්නං ඇයි අහන්නැතුව euthanize කරන්න බැරි ?
So two persons inside you?![]()

හැමෝම තමන්ගේ මෙඩිකල් විල් එක ලියලා තිබ්බනම් ඔය අවුල නැහැ.

දවස ගානේ අප්ඩේට් කරන්නේ මොන ලබ්බකට. බ්‍රේන් ඩෙඩ්, DNR, වගේ කන්ඩිෂන් දාලා විල් එක ලියකෝ..දවස ගානෙ update කර කර හිටියහැකි![]()