Warning : Spanish Flue

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දවස ගානේ අප්ඩේට් කරන්නේ මොන ලබ්බකට. බ්‍රේන් ඩෙඩ්, DNR, වගේ කන්ඩිෂන් දාලා විල් එක ලියකෝ..

    අදහස වෙනස් වෙනවනෙ
    අම්බෝ බිල්ඩිමකිං පනින්න ඕනෙ කියන එකාට පහුවෙනිද හිතුනොත් මුලු ඇඟම නැති වුනත් කමක් නෑ මොලේ හරි බෝතලේක දාල අරං තියන්න පුලුවන් වුන දාක වෙන මිනියකට සෙට් කරන්න කියල ?
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    AIDS virus එක හුළඟින් බෝ වෙන්න හදන්න බැරිද ? :D
    පුළුවන්, දැනටමත් කුලියාපිටිය පැත්තේ ඉස්කොලාවල එහෙමයි බෝවෙන්නේ..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,350
    22,002
    113
    Gotland
    සම්පත් ගිගවෙනකොට ලොකේ බලවතුන් අනිවාර්යෙන් මේක කරනවා උන් වැක්සින් වෙලා . උන් එක කොමත් කරන්න පටන් අරන් එත් මේ අගේ ලාජ් ස්කෙල් එකක් ගේන්න පුලුවන් . උන් ඉස්සලම කරන්නේ ලෙඩ කරන්නේ නැතුව යුද්ද කරනවා සල්ලි හොයාගන්න , සල්ලි කන්න බැ කියල තේරුන දවසට මේ වගේ සුන්නත්දුලි දෙයක් කරනවා ලොකෙන් සැහෙන ගානක් මැරිල යන්න


    අන්නේකයි අපි කියන්නේ ඇමරිකන් රජෙක් ගේමු කියල හිටං
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,350
    22,002
    113
    Gotland
    mother nature has awaken :love:
    legalize euthanasia. it's our only chance


    ලංකාවෙම බලහං කෝටි 3ක් කිට්ටු වෙන්න ඉන්නවලු දැන් සැහෙන්න වැඩි කෝටි එකට අඩුවෙන් තියා ගන්න පුළුවන් නං හොඳයි. මං හිතුවේ සොම්බි සිං එක එයි කියල. මේ වැඩේ හොඳයි ඒකට වඩා