අවධානය පිණිසයි....! කැලණි ගගේ වේල්ල අවදානම් තත්ත්වයක ඇති නිසා " මෑවැල්ල, සිංහාරමුල්ල, පෙතියාගොඩ, පිලපිටිය" අවට ජනතාවට වහාම එම ස්ථාන වලින් ඉවත් වන්නැයි දැනුම් දී ඇත. කරුණාකර හැකිතාක් පණිවිඩය ශෙයා කරන්න...