Wasana Cake

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    ඕක හදන්නේ හොරණ ගොවින්නේ..
    ඉස්සර නම් හොදට තිබ්බ..අවුරුදු 7-8 කට කලින් වගේ..
    ඒත්වැඩ කරන උන්ම කියනවා ඔය කෙක් වලට බිත්තර වෙනුවට පවා දාන්නේ කෙම්කල් එකක් ලු.
    ගොඩක් උන් කන්නේ නෑ දැන්
     
    • Like
    Reactions: HKavinda

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    පොල් කේක් මරු..ඉක්මණට ඉවර වෙනව
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,821
    23,509
    113
    ඕක හදන්නේ හොරණ ගොවින්නේ..
    ඉස්සර නම් හොදට තිබ්බ..අවුරුදු 7-8 කට කලින් වගේ..
    ඒත්වැඩ කරන උන්ම කියනවා ඔය කෙක් වලට බිත්තර වෙනුවට පවා දාන්නේ කෙම්කල් එකක් ලු.
    ගොඩක් උන් කන්නේ නෑ දැන්
    කොහොමත් බේකරි වල බිත්තර වෙනුවට බිත්තර liquid කරල එන එකක් දාන්නෙ. ඒ හැටි.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,108
    3
    118,812
    113
    Gampaha
    ඉස්සරනං හොඳයි....
    පස්සෙ පස්සෙ චොර වුනා. දැන්නං තියෙනවද කියලත් සැකයි...
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    jarawk. monawa dala hadanawada dan na. minisu polime idan ganne. leda godawal thama itin.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,306
    1
    101,153
    113
    34
    Kalutara
    පඳුරකට පයින් ගැහුවත් වාසනා බේකරි හතර පහක් විසික්කා වෙනවා. මොන ජරාවල්ද. මුලින්ම ආවේ ආසිරි කේක්. පස්සේ වාසනා කේක්. මෙහෙ තියෙනවා පීපල්ස් බේකර්ස් කියල. අන්න ඒක නම් හොඳයි.
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    Ape pathey thiyenne kapu kalayak mathaka na

    පඳුරකට පයින් ගැහුවත් වාසනා බේකරි හතර පහක් විසික්කා වෙනවා. මොන ජරාවල්ද. මුලින්ම ආවේ ආසිරි කේක්. පස්සේ වාසනා කේක්. මෙහෙ තියෙනවා පීපල්ස් බේකර්ස් කියල. අන්න ඒක නම් හොඳයි.
    Peoples breakers posh place. Dekema karanne unge shop walata supply karanawa.
    ------ Post added on Dec 5, 2022 at 12:48 AM
     
    • Wow
    Reactions: Heshan Daminda