Washing Machine Help

-333-

Well-known member
  • Aug 3, 2014
    10,128
    12,984
    113
    33
    ෆින්ලන්ඩ්
    LG Turbo drum fully automatic (Top Loaded) එකක් බන් මන් යූස් කරන්නෙ ,දැන් අවුරුදු 4 කර වැඩී තාම කිසිම රෙපයාර් එකක් කරන්න උනේ නෑ
    Apith oka used kale. giya satiya touch panel weda natuwa giya. Touch panel aeka danna 20,000 k yanawa lu penal aekta witharuk.
     
    • Wow
    Reactions: The Hacker

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    Apith oka used kale. giya satiya touch panel weda natuwa giya. Touch panel aeka danna 20,000 k yanawa lu penal aekta witharuk.
    උන් චෙක් කරලා බලලද බන් කිව්වේ, මන් දන්න එකෙක් ගෙ නම් සෙන්සරයක් කෙල වෙලා වැඩ කරන්නෙ නැතුව ගිහින් තිබ්බා, උන් නම් අබාන්ස් එකෙ එකෙක්ට කතා කරලා කිව්වම ඇවිත් බලලා පොඩි කෑල්ලක් පාස්සලා හරි ගස්සලා ගියාලු. එදා ඉදන් කලින් වගේම වැඩ ලු
     

    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    Damro / Innovex Full Automatic 7KG ekak 35kata wage gathaki Nelson eken (Pettah / Dehiwala) with Damro warranty
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,624
    2,328
    113
    අපේ ඇනෙක්ස් එකකට මේක ගත්තා, දැන් අවුරුදු දෙකක් විතර හොඳට වැඩ.

    මම දන්න විදිහට මේ LG ෆුලි ඔටෝමැටික් එක තමයි මාකට් එකේ තියන අඩුම ෆුලි ඔටෝමැටික් හොඳම එක. LGWMT2107VSAGP - Rs.60,000. මේ දවස්වල 10,000 ඩිස්කවුන්ට් එකකුත් දාලා.

    https://buyabans.com/top-loading-washing-machines/lg/t2107vsagpd

    oke pcb issues enawa.. api donation dunna okak hospital ekakata.. after 2 months PCB issues Abans eka spareparts nah kiala qwalu