මේකේ උන් හැමෝම දම්රෝ ගනින් ඉනොවෙක්ස් ගනින් කියනවා මම ඒත් බැලුවා ඉනොවෙක්ස් එකේ කොහෙද ෆ්රන්ට්ලෝඩ් තියෙන්නේ කියලා.. කොහොමත් ටොප්ලෝඩ් ගන්න එක නම් වැඩක්ම නෑ. කුණුවත් හෙදෙන්නේ නෑනේ. නමට වොෂින් මැෂින් තමා.උබ අහන්නේ ෆ්රෝන්ට් ලෝඩින් නේ. දම්රෝ ලාගේ ඉනොවෙක්ස් front load නැහැ...
මට නම් හොදම LG මාර්කෙට් එකේ තියන ඒවායින්. පාවිච්චි කරන්නේ 10kg/8kg dry තියන එක
බෙකෝ, kelvinator වගේ Europe මොඩල් ඔක්කොම කල් පාවිච්චියට හොදයි. එත් දැන් ලංකාවට එන්නෙම china එව්වා
ඉස්සර අවා candy දැන් එක පොඩ්ඩක් වත් හයිය නැහැ...
